IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


නැටුමේ ජංජාලය මැද ත්‍රිරෝද රියැදුරුට නෝනාත් අමතක වෙලා

(හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන)
මත්පැන් පානයට ලොල්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරෙකුට මගුල් ගෙදරක දී මුහුණදීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


මෙම රියැදුරා මත්වතුර පානයට දැඩි කෑදරකමක් දක්වන්නෙකි. සිය ඥාති නිවසක පැවති සාදයකට මොහු ද සහභාගි වී ඇත. 


අසීමාන්තිකව මදුවිතෙන් සප්පායම් වී සිටි මොහු සංගීත රිද්මයට නර්තනයක් සිදුකර ඇතැයි පැවසේ. ඔහුගේ නර්තනය වැඩිපුර සිදුවූයේ කාන්තාවන් අසල වීම ද විශේෂත්වයකි. නර්තනයට එක්ව සිටි කාන්තාවන්ගේ පසුපස පෙදෙස මොහු නිතර නිතර ස්පර්ෂ කරන්නට යාම නිසා සාදය වෙනත් පැත්තකට යොමුවිය. 


හැසිරීම නොරිස්සූ කාන්තාවන් ඔහු වටකරගෙන ටොකු ඇනීමට හා පහර දීමට පටන් ගත් නිසා සාදයේ සිටි පිරිස විසිල් ගසමින් උසුළු විසුළු කිරීම නිසා සාදය එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ. 


අඩක් ගැලවී ගිය කලිසම ඔසවමින් නැගී සිටි ත්‍රීරෝද රථ රියැදුරු එතනින් ඉවත් කිරීමට නිවෙස් හිමියා කටයුතු කළ අතර වෙරි මරගාතය වැඩිකමට සිය දියණිය සහ බිරිය මඟුල් ගෙදර දමා කුලී රියකින් නිවසට ගොස් ඇති අතර පසුදින වන විට සිද්ධිය ගම පුරා පැතිරී තිබිණි. සති දෙකක් තුනක් යන තෙක් අසනීප බව පවසා ඔහු නිවසින් බැහැර නොගිය අතර සාදවලට යාම බිරිය සහ දරුවන් විසින් ඔහුට තහනම් කර ඇතැයි ද පැවසේ.



අදහස් (0)

නැටුමේ ජංජාලය මැද ත්‍රිරෝද රියැදුරුට නෝනාත් අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා
2025 ජනවාරි මස 20 377 0

ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබ


මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි
2025 ජනවාරි මස 18 346 0

සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මා


නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා
2025 ජනවාරි මස 18 310 0

කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි. කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන


වීඩියෝ හුටපටයෙන් මායියාගේ සාත්තුව දැනගෙන
2025 ජනවාරි මස 18 184 0

පිටරට ඉන්න සැමියාට වීඩියෝ කෝල්වලින් සිය මාමණ්ඩියට හොඳින් සලකන බව පෙන්වා දුන් ලේලියකට මිනිබිරිය එය හොඳින්ම වීඩියෝ කෝල් එකකින්ම පසක් කරදුන් අපූරු පුවත


විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා
2025 ජනවාරි මස 18 149 0

පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් ව


ගරු සරු ලබන්න ගිහින් අතේ පිච්චියටත් තට්ටු වෙයි
2025 ජනවාරි මස 18 142 0

විදුහල්පතිගෙන් ගරුසරු ලබන්නට ගිය සිසුවියක නිසා තම පියාගේ අතට තට්ටු වූ පුවතක් වයඹ පළාතට අයත් ගැමි පෙදෙසක පාසලකින් අසන්නට ලැබුණි. ගම්බද පෙදෙසක් වුවත් ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 400 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 613 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 333 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site