(තිහගොඩ - උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලපත් දීම මෙම ආයතනයෙන් සිදුකළ අතර බලපත‍්‍රලාභී සමාගම් වාර්ෂිකව තම බලපත‍්‍ර අලූත් කරගත යුතු විය.
මෙම ආයතනය පසුගියදා නිවේදනක් නිකුත් කළේ වසරක් සඳහා දී ඇති බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි.
මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි. මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍රය පරීක්‍ෂා කළවිට අන්දමන්ද වූයේ එම බලපත‍්‍රය 2014.01.01 සිට 2405.01.01 දක්වා වසර තුන්සිය අනූ එකකට දිගු කර දී ඇති බව පෙනි ගිය හෙයිනි. තවත් වසර තුන්සිය අනුවක් තමාගේ බලපත‍්‍රය වලංගු බව එම සමාගම අදාළ ආයතනයට විහිළුවට කීවත් ඔවුන් සමාවගෙන එය නිවැරදි
කර දුන්නාලූ.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා
රෙජි-සිඩ්නි Thursday, 23 October 2014 11:53 PM
ඔය වගේ අත්වැරදි නොවෙන්නේ කාටද? නමුත් ආයතනය එම නිවේදනය යවන විට කියවා බැලිය යුතුය.එසේම සමාගම එම නිවේදනය ලැබුණු විටද කියවා බැලිය යුතුය. (නි)
නලීන් Monday, 27 October 2014 04:03 AM
ස්වාමීන් වහන්සේලාට නැටුම් සාමාර්ථය දුන්න රටේ මේවත් වැඩද කිවුවලු (නි)
සමන්ති Friday, 24 October 2014 01:07 AM
අත්සන්කරන නිලධාරියා කියවා බලන්නේ නැතිකමයි මෙයට හේතුව. (නදී)
ඉසුරන්දි Saturday, 25 October 2014 11:28 AM
අපෝ ඕවත් වැඩද. පහුගිය දවස්වල ජාතික හැදුනුම් පතේ පිරිමි ගැහැණු පවා මාරුවෙලා තිබ්බේ. (නදී)
කුමාරි Friday, 24 October 2014 04:55 AM
ගණන් ගන්න එපා. මුද්‍රණ දෝෂයක්. කියවා නොබැලුව එකේ වරද. (නදී)
රූපවතී Friday, 24 October 2014 05:04 AM
රජයේ ඇතැම් ආයතනවල සේවකයන් කිසිම වගකීමකින් තමන් කරන දේ ගැන නිසි මානසිකත්වයකින් නොවෙයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට මෙවැනි දේවල් සාමාන්‍යයි අද රටේ (නදී)
කටුගස්තොට Friday, 24 October 2014 07:38 AM
යතුරුපැදි වලට ආසනපටි දඩකොළ වගේ මේ තවත් එකක් (නි)
කලීල් බංඩාරවෙල Sunday, 26 October 2014 06:52 AM
රාජකාරියේ තරම පේනවා (නදී)
ශාන්ත Thursday, 23 October 2014 09:09 PM
මෙහෙම වැරැද්දක් වුණාම මේ ආයතනයට යම්කිසි කාලසීමාවකට අලුත් බලපත්‍රයක් නොමිලයේ ලබාදිය යුතුයි. කාලයකට ඉස්සර නවසීලන්තයේ සංචාරයකට ආ කෙනෙකුට ගුවන් තොටුපළේදී වැරදිලා රටේ ස්ථිර පදිංචිය දෙන සීල් එක පාස්පොර්ට් එකේ ගහලා තිබුනා. ඒ නිසා ඒ කෙනාට රටේ ස්ථිර පදිංචිය දුන්නා වෙන කිසිම දෙයක් සළකන්නේ නැතුව (නි)