නොනවතින කැස්සට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගියේය. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂාකර බෙහෙත් කිහිපයක් ලබාදී නැවත පැමිණෙන විට පපුවේ එක්ස්රේ ඡායාරූපයක් ද රුධිර පරීක්‍ෂාවක් කර වාර්තාව ද රැගෙන පැමිණෙන ලෙස පැවසුවේ තුණ්ඩුවක්ද ලබා දෙමිනි.
රෝගියා එක්ස්රේ සහ රුධිර පරික්‍ෂා කරන පෞද්ගලික රෝහලකට ගොස් තුණ්ඩුව පෙන්වා “මේකට කීයක් යනවාදැයි” විමසීය. පරිගණකයේ බොත්තම් කිහිපයක් එබූ කවුන්ටරයේ සිටි තරුණයා “රුපියල් එක්දහස් දහයයි” යැයි කීය.
පසුදින රෝගියා මුදල් සොයා ගෙන පෙරදින පිවිසි රෝහලට ගියේය. කවුන්ටරයේ සිටියේ වෙනත් තරුණයෙකි. “මේ ටෙස්ට්වලට කීයද?” රෝගියා එම තරුණයාගෙන්ද විමසීය. පරිගණකයෙන් ගණන් සෑදු තරුණයා “රුපියල් එක්දහස් එකසීයයි.” යනුවෙන් පැවසීය. “මම ඊයේ මෙතන හිටිය කෙනාගෙන් ඇහුවාම එක්දහස් දහයයි කියලා කීවා” රෝගියා පැවසීය.
“නැහැ... නැහැ. එක්දහස් එකසීයයි.” තරුණයා නැවතත් පැවසීය. “මම සල්ලි දෙන්නම්” රෝගියා කීය. කොම්පියුටර් රිස්ට් පතක් නිකුත් කළ තරුණයා එය රෝගියා අත තැබීය. එහි සඳහන් වූයේ රුපියල් 1010 යනුවෙනි. තරුණායට පැටලී ඇති බව තේරුම් ගත් රෝගියා සාක්කුවෙන් කඩදාසි කැබැල්ලක් ගෙන එහි 1100 ලියා මේ කීය දැයි විමසූ විට තරුණයා එක්දස් එකසීයයි යනුවෙන් පැවසීය.
රෝගියා රිසිට් පත ගෙන එයද පෙන්වා “මේ එක්දහස් දහයයි” යැයි පැවසීය. “සොරි සර්” යැයි කීයූ තරුණයා රුපියල් එක්දහස් දහයක් ලබා ගැනීමට කටයුතු කළේය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රෝහලේ බිල දැකලා ඇඟේ ලේ වතුර වෙලා
Thusha Thursday, 12 July 2018 02:36 PM
රෝගියා බුද්ධිමත්.