IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පැය හයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

(ගයාන් සූරියආරච්චි)

පැය හයක් වැනි කාලයකදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානට ඉතා වේගයෙන් හා සාර්ථකව ළඟා වූ බව නාසා ආයතනය පවසයි.

මාස පහක අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කරමින් මෙලෙස එම මධ්‍යස්ථානයට ගිය බවද වාර්තා වේ

රුසියානු සහ ඇමෙරිකානු ගගනගාමීන් මෙම අභ්‍යවකාශ මෙහෙයුමට සහභාගි වූ අතර ඔවුන් සොයුස් යානයෙන් අභ්‍යවකාශ ගතවූයේ කසකස්ථානන අභ්‍යවකාශ තොටුපොළෙන් ය.

පෘථිවියට කිලෝමීටර 400 ක් දුර කක්ෂයේ අභ්‍යවකාශ නැවතුම්පොළ ස්ථාපිත කර තිබේ. අභ්‍යවකාශ යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ යානය තටාකගත කිරීමට කක්ෂයේ සිට තවත් දින දෙකක් ගතවූ බව සඳහන්වේ.



අදහස් (3)

පැය හයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

Thilak [Qatar] Friday, 15 September 2017 03:19 PM

මෙය විනාඩි 6ක් හැටියට වෙනස් විය යුතුයි. සාමාන්‍ය බස් එකකට වුණත් පැයට කි.මී. 100න් ගියොත් පැය 4ක ගමනක්නේ. සැටලයිට් ස්ටේෂන් එකට කි. මී. 250ක් යන්න යන්නේ විනාඩි 3යි.

:       208       1

NalendraSaturday, 16 September 2017 10:33 AM

මේක පැය 6ක්. කි.මී 400 ක් කෙලින්ම යන්නේ නෑ. පෘතුවි කක්ෂයෙන් එලියට ගියාට පස්සේ යානය ඉලිප්සාකාර පථයක යනවා, මේක කලින් දවස් 2ක් ගත්තා...

:       0       215

kanishka rashantha Thursday, 21 September 2017 04:34 AM

සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනුයේ පෘතුවි ගුරුත්ව ක්ෂේස්ත්රයෙන් මිදිය හැකි පරිදි වන අතර ඒ අනුව එයට මෙම දුර ප්‍රමාණය ගමන් කිරීමට මෙතරම් වෙලා ගැනීම විශ්වාස කල නොහැක.

:       18       0

ඔබේ අදහස් එවන්න

 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2356 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2202 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6129 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7169 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3564 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4287 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site