අදින් වසර කෝටි 13ට පෙර ජලය යට තිබූ පෙති නැති මල ලෝකයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම මල බව පර්යේෂකයෝ කියති. මොන්ට්ෂිචියා විඩලි නමින් හඳුන්වා ඇති මේ මල හමුවී ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර ස්පාඤ්ඤයේ හුණු සහිත පස් ස්ථර අතර තිබිය දී ය. ඒවා අතීතයේ මිරිදිය ජලාශවල බහුලව තිබෙන්නට ඇති බවත් මුල් ක්‍රිටේෂීය යුගයේ විසූ ඩයිනෝසරයන් මේ ශාක ආහාරයට ගන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
විද්‍යාඥයන් පවසන්නේ මේ ශාකය මල් සහිත හෝ ආවෘත බීජ ශාකයක් විය හැකි බවයි. චීනයෙන් හමුවී තිබූ ආචර්යිෆරක්ටස් සිනෙන්සිස් නමැති ශාකයේ මල් මෙතෙක් ලෝකයේ හමුවූ පැරණිතම මල් ලෙස සිතා සිටිය ද මේ සොයා ගැනීමත් සමග එම මතය බිඳ වැටෙයි. ඒ අනුව දැන් ලෝකයේ පැරණිතම මල් ලෙස හැඳින්වෙන්නේ මොන්ට්ෂිවියා විඩලි ශාකයේ මලයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පැරණිම මල ස්පාඤ්ඤයෙන්
පහන් Monday, 24 August 2015 09:55 AM
මෙය වැදගත් ලිපියක්.(හේ)
යසපාල Tuesday, 08 September 2015 05:25 PM
තාක්ෂණය කොච්චර දියුණුද?? (නි)