(ගයාන් සූරියආරච්චි)
බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ පීටර් තීල් විසින් යෝධ ලොම් සහිත මැමතකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ.
ග්ලැසියර් ආශ්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කරගත් DNA වලින් හයිබි්රඞ් ඇතෙකු නිර්මාණය කෙරන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 100,000 ක මුදලක් පීටර් විසින් ලබාදී දැනටමත් තිබේ.
මීට වසර 45,000 ත් 120,000 ත් අතර කාලයකට පෙර පෘථිවියේ ජීවත්වූ මැමත් දැවැන්තයන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වී හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
ආසියානු ඇතින්නකගේ ඞී.එන්.ඒ. හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඞී.එන්.ඒ. කෘත්‍රිම ගර්භාෂයක සංසේචනය කර හයිබි්රඞ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොම් මැමතකුට පණදෙන්න බිලියනපතියෙක් පෙරට
de silva Tuesday, 04 July 2017 12:59 PM
වැඩක් නැහැ ලෝකයේ දේශගුණය වෙනස්වීම නිසා මෙම සතුන් අලුතෙන් නැවත හැදුවට ඔවුන්ට ස්වභාවික පරිසර වල ජිවත් වෙන්න බැහැ , මෙම මුදල් දැනට පෘතුවියේ ජිවත් වන නමුත් වඳ වීගෙන යන සත්වයන් ආරක්ෂා කිරීමට යෙදවුවනම් හොදයි.
Nuwan Thursday, 06 July 2017 05:56 AM
කරන්නනම් එපා. මහා විනාශයක් වෙයි , ස්වභාවිකව වඳ වුනු සත්තු නැවත මිනිසා විසින් ඇති කලොත් ඔවුන්ගේ හැසිරීම් ගැන ඇති නොදැනුවත්කම නිසා භයානක අත්දැකීම්වලට මුනදෙන්න වෙයි