මඩකලපුව දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 79,460ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් ඡන්ද 67,692ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් බැගින් හිමිවිය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ
මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන
මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මඩකලපුවෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 2ක්