(රොමේෂ් මධුෂංඛ)
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මුල් තැනට තේරී පත්විය.
සමගි ජනබලවේගය - මන්ත්‍රී ආසන 01
අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28,203
ඊලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මන්ත්‍රී ආසන- 3
01) චාල්ස් නිර්මලනාදන් - 25,668
02) සෙල්වම් අඩෙයික්කලනාදන් - 18,563
03) විනෝ නෝහා රාධලිංගම් -15180
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන- 01
කාදර් මස්තාන් -13,454
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය මන්ත්‍රී ආසන- 01
කුලසිංහම් දිලීපන් - 3203
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වන්නියේ වැඩිම මනාප බදියුදීන්ට
Bamunuarachchi Friday, 07 August 2020 07:15 AM
හිරේ ඉන්න ඕනේ මිනිස්සු පාර්ලිමේන්තු එනවා. මේ ඡන්ද ක්රමයේ වැරැද්ද වන්නියේ මනාපයෙන් පාර්ලිමේන්තු ආවාට අපේ මනාපයෙන් හිරේ යවමු.
Naushi Friday, 07 August 2020 01:59 PM
හිරේ ඉන්න ඕන තවත් කට්ටිය පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ඉන්නේ ඕන තරම්.