IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සේද මාවතේ සුපිරි තානාපතිනිය වූ ශ්‍රී ලංකාවේ ශානි කල්‍යාණරත්න

සේද මාවතේ රටවල කීර්තිමත් තානාපති නිලධාරිවරයාට හිමි සම්මානය චීනයේ නියෝජ්‍ය තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය වෙත ඉකුත් දා චීන රජය විසින් පිරිනමා ඇත.  


ඉකුත් ජනවාරි 25 වැනි දින මෙම සම්මාන උළෙල චීනයේ බෙයිජිං නුවරදී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතරින් තරග වට කිහිපයක් ඔස්සේ පැවැත් වී ඇති Belt and Road වැඩසටහන යටතේ අවසන් වටයේ ජයග්‍රාහිකාව වී ඇත්තේ ශානි කල්‍යාණරත්න මහත්මියයි.  


ඒ අනුව එක් තීරයක් - එක් මාවතක් යටතේ වැඩසටහන් 25කට අධික සංඛ්‍යාවක් සිදු කරමින්ද චීනය ලෝකය වෙත ගෙන යෑම නිමිති කරගනිමින්ද චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමට ලබාදුන් දායකත්වය නිසාත් ශානි කරුණාරත්න මහත්මිය සේද මාවතේ සුපිරි තානාපතිවරිය - Silk Road Super Ambassador ලෙස ඉකුත් ජනවාරි 23 වැනි දින සම්මානයට පාත්‍රවූවාය.

 

 

 



අදහස් (0)

සේද මාවතේ සුපිරි තානාපතිනිය වූ ශ්‍රී ලංකාවේ ශානි කල්‍යාණරත්න

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 98 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
2024 අගෝස්තු මස 12 111 0

“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.


හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය
2024 අගෝස්තු මස 05 165 0

හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට යොදාගත් පාඨයයි. 1945 හිට්ලර්ගේ මරණයෙන්


කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය
2024 අගෝස්තු මස 02 91 0

මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්.


ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව
2024 ජුලි මස 31 110 0

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්‍රමුඛ තැනකය.


වෙඩි කෑ ට්‍රම්ප් බලවත්
2024 ජුලි මස 22 98 0

“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site