IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


අටුළුගමට ගඟෙනුත් ආරක්ෂාව

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හුදෙකලා කර ඇති අටුලුගම ගම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙකුත් ගම්මාන වලට හොර රහසේ යන බවට ලද බුද්ධි තොරතුරු අනුව බොල්ගොඩ ගඟ හරහා විශේෂ බෝට්ටු සේවාවක් අද ආරම්භ කර ආරක්ෂාව තව දුරටත් තර කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.

කිම්මන්තුඩාව පාලම අසල සිට ගැලනිගම පාලම දක්වා බොල්ගොඩ ගග අතු ඔය හරහා මෙම බෝට්ටු සේවාව පොලිස් නාවික කොට්ථාශයේ නිලධාරීන් සහ බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.



අදහස් (14)

අටුළුගමට ගඟෙනුත් ආරක්ෂාව

kumara Saturday, 04 April 2020 12:45 PM

සත්තු බලාගන්න එකේ ලෙසිනේ….

:       20       251

Ajithdl Saturday, 04 April 2020 01:15 PM

පරණ

:       6       13

මොහමඩ් අලි Saturday, 04 April 2020 01:19 PM

මේ අවස්තාවෙදිවත් රටේ නීතිය කවුරු හෝ පුද්ගලයෙක් නොපිළිපදීනම්, ඔහුට එරෙහිව​ පොලීසිය​/හමුදාව අවම බලය නොව​ උපරිම බලය පාවිච්චිකල යුතුයි.

:       12       143

Anton AustriaSaturday, 04 April 2020 01:28 PM

අනිවාර්යෙන්ම ඔහොම ගියොත් රට ඉතුරු වෙන්නැහැ . අලි ඔබට තියෙන බුද්ධිය හකීම් ටත් ඇයි මේවාට හකීම් කියන්නේ නැත්තේ මුකුත්...?

:       1       49

abaranSunday, 05 April 2020 12:27 AM

මොහොමඩ් කියලා නම දැම්මට මොහොමඩ් කෙනෙක් නොවන නිසා...

:       0       1

RaveendraSaturday, 04 April 2020 02:11 PM

ඔබගේ කාලෝචිත අදහස් අප අගය කරන්නෙමු. මෙම අවදානම් අවස්ථාවේ නීතියට අවනත නොවෙන්නේ සාමාන්‍ය මිනිසුන් නොවන බව ස්ථිරය. ඒ නිසා බබා පාට් වලින් මෙම තිරිසනුන්ව පිළිගෙන තවත් ‌ලෙඩ බෝකරගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුතුය. එබැවින් " කොරෝනා ගිණුමෙන්ම " සියල්ල විසදිය යුතුයි යන්න අප තරයේ විස්වාස කරන්නෙමු." හකීම්ට "අප මෙසේ පවසන්නෙමු. තම උපන් රටට ද්‍රෝහිවු එකෙක්වත් හොදින්, යහතින් හිටියාද යන්න නැවත වරක් මතකයට ගත්තොත් එම තිරිසනාගේ ඇගට ගුණදායකය.

:       0       0

Ajithdl Saturday, 04 April 2020 01:28 PM

පරණ වින්කල් තියෙනවද ඒ අවට...?

:       1       6

Nimal Saturday, 04 April 2020 01:33 PM

මොන වදයක්ද අප්පා මෙක... එපා වෙනවනේ...

:       3       69

Deepal Saturday, 04 April 2020 01:54 PM

වැඩෙ ලේසියෙන්ම කරලා දාන්න ...

:       10       78

krishantha Saturday, 04 April 2020 02:00 PM

පිලිපීන ක්‍රමයට හදන්න වෙන පැත්තක් ....

:       13       109

lakmal Saturday, 04 April 2020 05:07 PM

මේ අයනම් මිනිස්සු වෙන්න බෑ.?

:       0       0

anura Saturday, 04 April 2020 05:45 PM

මෙම ජන ප්‍රජාව නියෝජනය කරන අය මෙම ක්‍රියාවලියනට අනුබල දෙනවාදැයි සැකයක් කාගෙත් සිතේ ඇතිවේ. එයට හේතුව මෙම පුද්ගලයන් පසු ගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුලින් යම් ආකාරයකට කරන ලද ප්‍රකාශයි. ඔව්න් කලින් සිටි මතයන් වෙනස් කළ බවක් කිසිම විදිහකට ප්‍රකාශ කර නැත. ඔව්න් කියා සිටින්නේ ඔව්න්ගේ මතයන් තවදුරටත් රැකීමට කොමිෂන් පත් කිරීම වැනි කාරණාය. මොවුන්ගේ අනුගාමිකයන් මේවා දුටුවිට තමන් කරන වැරදි ක්‍රියාවන් නායකයන් අනුමත කළ ඒවායයි සිතීමට ද ඉඩ ඇත.

:       0       0

rasika Saturday, 04 April 2020 09:26 PM

අපි ජාතිවාදී නොවෙමු. නමුත් සත්‍ය වසන්කර නොහැක. අටුලුගම, දර්ග ටවුම , අකුරණ , වැලිපැන්න , නැගෙනහිර පළාත් මේවයේ කිසිම කලක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඔවුන්ට විතරක් හිස් ආවරණ නැතුව යන්න පුළුවන්.. කිඅසිම විටක පාරේ යනකොට ඔවුන්ගේ වාහන වෙන කිසිම වාහනයකට ඉඩ දෙන්නේ නැහැ.. මේවගේම මම මගේ ඉන්දියාවේ ඉන්න මිතුරෙකුට කතාකළ ඔහු කිව්වෙත් මේ ජනවර්ගය නීතිය පිළිනොපදින නිසා ඉන්දියාවේත් කොරෝන වසංගතය පාලනය කරන්න අමාරු බවයි. මොවුන් කොහේ සිටියත් ප්‍රදාන ජනවර්ගයෙන් වෙන්වෙලා වෙනම ඔවුන්ගේ කැලා නීති හදාගෙන ජීවත්වෙන්න තමයි හදන්නේ..

:       0       0

Rohana Sunday, 05 April 2020 01:33 AM

ලගින් ගියත් ‌බෝ ‌වෙනවා. ‌මේ වසංගතය මර්දනය කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුයි. එහෙම නැතිව තාවකාලිකව නිදහස බලාපොරොත්තු වුනොත් රටම ඉතාලියක් ‌වෙන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1230 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2854 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 998 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 792 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 986 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site