IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ

(මහින්ද නිශ්ශංක)

සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය.

විශේෂයෙන් ලොකු ලුණු , අර්තාපල්, පරිප්පු, වියළි මිරිස්, කඩල , මුංඇට සහ සීනි ඇතුළු අහාර ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළඳුන් සතුව පවතින බවත් දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන බවත් ඔහු කියා සිටියේය.



අදහස් (10)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ

rana Thursday, 09 April 2020 12:09 PM

හදේ හාවා ඊයේ බැහැලා ගිහිල්ලා...

:       0       41

රවින් Thursday, 09 April 2020 12:25 PM

කොරෝනා (සෞඛ්‍ය) ඇඳිරි නිතිය !!! දැන් මේ කියන්නේ පොදුජනයාගේ කුස්සි ගැනද? නැතිනම් තොග වෙළදුන්ගේ ගබඩා ගැනද?

:       0       5

BamunuarachchiSaturday, 11 April 2020 05:02 AM

මේ කතා කරන්නේ ඔහේගේ ගෙදර කුස්සිය ගැන නොවෙයි. නැති කෙනාගේ ගෙදර කවදත් නැහැ. මේ කියන්නේ රටේ ගබඩාවල අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය තිබෙනවා. බෙදාහැරීම ලබා ගැනීම සම්බන්ධව ප්‍රශ්න තිබෙන්නේ පුළුවන්. ඒක වෙනමම කතාවක්. රටේ සියලු දෙනාටම ඕනෑතරම් සල්ලි තිබුනට වැඩක් නැහැනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් තිබෙනවානම්.

:       0       0

BamunuarachchiSaturday, 11 April 2020 05:09 AM

රට තුළ රටට මෙපමණ කලක් අත්‍යවශ්‍ය ආහාර ගෙන්නුවේ පොදුජනයා හෝ රජය නොවෙයි. පෞද්ගලික වෙළඳුන්. නමුත් රජය දන්නවා කොපමණ අත්‍යවශ්‍ය ආහාර තොග රට ඇතුලේ තිබෙනවාද කියලා. එමනිසා සාධාරණ විදියට එම අත්‍යවශ්‍ය ආහාර බෙදෙන්නේ නැතිනම් රජයට පුළුවන් එම අත්‍යවශ්‍ය ආහාර රජයේ භාරයට ගෙන හමුදාව ලවා බෙදා හරින්න. ඒ බෙදාහැරීමේදී සල්ලි දීලා පොදුජනයාගේ කුස්සිවලට අත්‍යවශ්‍ය ආහාර ගන්න.

:       0       0

chandana Thursday, 09 April 2020 12:38 PM

අපේ කුස්සියේ නම් හිගයක් තියෙනවා...

:       1       14

Siri Thursday, 09 April 2020 02:19 PM

තොග වෙළෙන්දො ගාව තිබුනම ඇති ඉතිං.බෙදා හැරීමේ ලොකු අවුලක් තියෙනවා කියලා නොතේරෙන එකනේ පුදුමේ. ගම් වලට ඇවිත් බලන්න ඕන කොළඹ ඉදන් කියවන්නේ දෙන්නෙ නැතුව.

:       0       1

Nihal Thursday, 09 April 2020 03:25 PM

නමුත් අපට මුදල් නෑ.

:       0       1

BamunuarachchiSaturday, 11 April 2020 05:12 AM

කාටද ඔය කියන්නේ? ස්මාට් ෆෝන් වලට වියදම් කරන්න පුළුවන් නම් සල්ලි නැහැ කියන්නේ කොහොමද? මෙතනට ලියන්නේ ස්මාට් ෆෝන් තිබෙන නිසානේ.

:       0       0

Du Friday, 10 April 2020 08:48 AM

කහ නෑ...

:       0       0

BamunuarachchiSaturday, 11 April 2020 05:14 AM

කහ නැතිනම් හොරි වවා ගන්න. එතකොට කහ කහ ඉන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1228 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2853 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 996 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 791 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 985 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site