IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අද දින මැලේසියාවේ කොරෝනා රෝගීන් 190 ක් සොයාගනී

මැලේසියාවේ අද (15) දිනයේ නව කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වී ඇත. 

මොවුන්ගෙන් වැඩි දෙනකු විදේශිකයන්  සමඟ 10,000 කට අධික පිරිසක් සහභාගී වූ ආගමික උත්සවයකට සම්බන්ධ වූ අය බව අණාවරනය වී තිබේ.

මෙම නව රෝගීන් පිරිස සමඟ රටේ මුළු ආසාදන සංඛ්‍යාව 428 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා සහ ඔවුන්ගේ සමීපතමයන් දින 14 ක අනිවාර්ය නිරෝධායනය සඳහා යෙමුකරන බව ද අමාත්‍යාංශය පවසයි.

පෙබරවාරි 11, 27 සහ මාර්තු 1 යන දිනවල ක්වාලාලම්පූර් අසල මුස්ලිම් පල්ලියක පැවති ආගමික රැස්වීමකට 16,000 ක පමණ පිරිසක් සහභාගී වූ බව මැලේසියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. සහභාගී වූවන්ගෙන් 14,500 ක් පමණ මැලේසියානු ජාතිකයෝ වෙති.

මැලේසියානු අගමැති මුහයිඩින් යසින් සිකුරාදා කියා සිටියේ තම රට ආසාදන හා ආර්ථික කඩාවැටීම් පිළිබඳ අනතුරු ඇඟවීම්වලට මුහුණ දී සිටින බවයි.

අසල්වැසි බෲනායි හි ද සෙනසුරාදා වන විට වාර්තා වූ රෝගීන් 40 දෙනෙකුගෙන් 38 දෙනෙකු ආගමික රැස්වීම්වලට සම්බන්ධ වූ අය බවට සොයාගෙන ඇත.

මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පූරුවේ ද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

අද දින මැලේසියාවේ කොරෝනා රෝගීන් 190 ක් සොයාගනී

channa Sunday, 15 March 2020 05:52 PM

අපේ රටෙන් ගියපු අයත් ඇති නේද? ඔවුන් ගැන වහාම විපරමක් කරන්න...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 263 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 995 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1693 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2083 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site