(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කර ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
අද (23) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි මේ පිළිබද සාකච්ඡා වු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.
දැනට බුස්ස පිටිවැල්ල නාවික කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එහි 22 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටිති.
මෙහි 136 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිම සදහා අවශ්‍ය පහසුකම් පවති.
එහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කිවේය.
'වක්වැල්ල කළමණාකරණ මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පමණක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනිමට සැලසුම් කරලා තියෙන්නේ. මෙම සාකච්ඡාවේ දි වැඩි වශයෙන් කථාබහට ලක්වුනේ අත්‍යවශ්‍ය ආහාර බෙදිදිම පිළිබදව. ඇදිරි නිතිය කාලයේ අත්‍යවශ්‍ය ආහාර පාර්සල් නිවසටම ගොස් බෙදාහැරිම සදහා ප්‍රාදේශිය ලේකම්වරයා මගින් වෙළදසැල් හිමියන්ට බලපත්‍ර ලබා දෙන්න තින්දු කළා. පෞද්ගලික ලොරි රථ මගින් දඹුල්ලෙන් එළවළු ගෙන්විමට කටයුතු කරලා තියෙනවා. ග්‍රැම් 250 සහ 500 ආදි වශයෙන් එළවළු පාර්සල් කර වෙළදසැල් හිමියන් සතොස හා සමුපාකාර මගින් බෙදාහැරිමට අද දිනය තුල කටයුතු කරලා තියෙනවා. හෙට හා අනින්දා දින තුලත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. '
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අවශ්‍යතාවය මත නිරෝධායන මධ්‍යස්ථාන 2ක් පිහිටුවිමට සැලසුම්