කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල ජනතාව නගරයන්ට පැමිණිමේ අඩුවක් දකින්නට ලැබිණි.
බොහෝ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව පැමිණ සිටින අයුරුද දැකිය හැකි විය.
බදුල්ල නගරය
(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)
(පාලිත ආරියවංශ)
හැටන් නගරය
ඡායාරූප- රංජිත් රාජපක්ෂ
මනුර සෙල්ලහේවා
ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක (මස්කෙළිය)
නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)
කුරුණෑගල නගරය
( ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න )
යාපනය නගරය
( ඡායාරූප -ප්‍රදීප් කුමාර)
සිතුම් චතුරංග
ගාල්ල නගරය
(ජේ.කේ.එල් චාමින්ද)
අනුරාධපුරය
දයාරත්න ඇඹෝගම
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක්
jonana Wednesday, 01 April 2020 06:11 AM
ඔව් අපි මුළු අවුරුද්දම ගෙදරම ඉමු. ගෙදරටම බඩුත් ගෙනල්ල දෙන එකේ...