( පුෂ්පකුමාර ජයරත්න )
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරිය බව කුරුණෑගල පොලීසිය පවසයි.
මේ පිරිසෙන් එක් අයෙකු ඇඳිරි නීතිය නොතකමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියැදුරෙකි.
යුද හමුදා සාමාජිකයින් තිදෙනා සිවිල් ඇඳුමින් සැරසී කුරුණෑගල නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇඳිරි නීතිය කඩකළ සෙබළු තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
රවින් Saturday, 21 March 2020 04:18 AM
හ්ම්ම් !! ලොව සිටින කිසිම බුද්ධි අංශ නිලදාරියෙක් කිසි දිනක තම අනන්‍යතාවය හෙළි කරන්නේ නැත. ඇඳිරි නිතිය ගැන සියල්ලන්ටම වඩා හොඳ පුහුණුවක් හමුදා නිලදාරින්ට ලබා දෙන බව පොදු පිළිගැනීමකි. මෙයත් එසේ විය නොහැකිද?