පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශයන්හි පිහිටි සියලුම බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛා සහ බලපත්‍ර ලාභි විශේෂ බැංකු ශාඛා, හෙට (23 වැනිදා) දිනයේ පැය දෙකක කාලයක්වත් මහජනයාගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.
එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාගෙන් කරනු ලබන ප්‍රධානතම ඉල්ලීම වන්නේ හැකි තරම් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙණු කිරීමටත් සෙනඟ අඩුවෙන් ගැවසෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තමන්ගේ ගනු දෙනු කරගන්නා ලෙසත්ය.
එලෙසින්ම අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙසද ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බැංකු සේවක සේවිකාවන්ට අවවාද කර සිටී,
055
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇඳිරි නීතිය නැති පෙදෙස්වල බැංකු අරින්න මහ බැංකුවෙන් උපදෙස්
රංග තේනුවර Sunday, 22 March 2020 03:10 PM
ඔය කියන විදියට ගනුදෙනු කරන්නත් කොහෙද අපිට සල්ලි තියෙන්නේ? අපේ ආයතන වහල නිසා අපිට පඩි නැහැ. මේ ගැන ඇයි මාධ්‍යවත් අවධානය යොමු කරන්නේ නැත්තේ? එදාවේල හම්බ කරන් කන මිනිසුන් මිලියන ගානක් ඉන්නවා මේ රටේ? ඒ ගැන ඇයි මාධ්‍ය කතාබහ කරන්නේ නැත්තේ? ඔබ ඔබගේ රාජකාරිය මේ බැරෑරුම් මොහොතේ අසරණ බහුතර ජනයා වෙනුවෙන් ඉටු කල යුතුයි. මේ අයට සහනාධාරයක් වත් ලබාදෙන ලෙසට රජයට දැනුම් දිය යුතුයි.