(ජේ.කේ.එල්. චාමින්ද)
ඇඳිරි නීතිය පවතින කාලය තුල සමුපාකාර අලෙවිසැල්, සමුපාකාර හරහා කරන ජංගම බෙදාහැරිම් හා පෞද්ගලික අංශය මගින් දකුණේ ජනතාව වෙත හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමේ සදහා මේ වනවිට මුලික කටයුතු කර ඇති බව දකුණු පළාත් ආහාර සැපයුම් බෙදාහැරීම වෙළඳ හා සමුපාකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.යු වෙලාරත්න මහතා පවසයි.
මෙම කටයුතු ඉදිරි දිනවල පුළුල් කිරිමට කටයුතු කරන බවද ලේකම්වරයා පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් පළාත් සමුපාකාර අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය.
'සමුපාකාර සමිති හාරහා පළාත් සභාවේ කුඩා ලොරි රථ යොදාගෙන ආහාර බෙදාහැරිම කටයුතු කරනවා. සමුපාකාර සමිති හා ජංගම වෙළදසැල් හරහා මෙම කටයුතු කරනවා. පෞද්ගලික අංශය මගින් වෙළද සංගම් හරහා පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට ආහාර ද්‍රව්‍ය ගෙනවිත් දිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට පෞද්ගලික අංශය එකගවි තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සැපයිම සදහා ක්‍රමවේදයක් සකස් කිරිමට සැලසුම් කර 'ඇති බවද පළාත් ලේකම්වරයා සදහන් කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇඳිරි නීති කාලයේ දකුණට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පියවර