IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක පරිත්‍යාගයක්

(රංජන් කස්තුරි)

ඉන්දියාව අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10 ක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය එයාර් ඉන්දියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකකින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබිණි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ තොගය ලබාදී තිබේ.

 



අදහස් (7)

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක පරිත්‍යාගයක්

max Tuesday, 07 April 2020 01:38 PM

ඕව වල ප්‍රමිතිය බැලුවද ? එහෙ බෙහෙත් වැඩිද දන්නේ නැහැ නේද ? ටොන් 10 බෙහෙත් එව්වේ මොන ලෙඩ වලටද ? අපිට කියන්න කොරෝන වලට සම්බන්ද ඒවාද ? ලොකුවට දාන්න ඉස්සෙලා ඒවත් කියන්න පුලුවන්ද කරුණාකරලා

:       414       244

chandimaTuesday, 07 April 2020 06:39 PM

මේ අර වහාම බෙහෙත් ඇනවුම් නොකලොත් ඖෂධ හිගයක් එනවා කියල කියපු ඖෂධ ගෙන්වන සමාගමක කෙනෙක් වෙන්න ඇති?

:       0       37

mahindaWednesday, 08 April 2020 04:14 AM

ඖෂධ වල ප්‍රමිතිය බැලුවද කියලා අහලා තිබුනා ඒ වගේම අපි පාලකයන් තෙ රීමේදීත් ඔය ප්‍රමිතිය ගැන බැලුවානම් අද අපි කොතනද?

:       0       6

Prabha Tuesday, 07 April 2020 02:40 PM

අනේ මන්දා ඕකට තමා කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. කමක් නෑ. ගෙනත් දීපු එක ගමු.

:       102       7

menna Tuesday, 07 April 2020 03:09 PM

ලංකාවේ බෙහෙත් හදන්න ගත්තොත් හොඳයි. බටහිර ක්‍රමයට ඉගෙන ගෙන එම දැනුම හා දේශීයව නිපදව ගත හැකි බෙහෙත්ද පාවිච්චි කරන ක්‍රමයක් තිබුනොත් හොඳයි.

:       0       12

කුමාර් Tuesday, 07 April 2020 04:23 PM

මොනවා කිව්වත් උදව්වට ඉන්නේ අල්ලපු ගෙදර මනුස්සයා තමයි.

:       6       118

jayath Wednesday, 08 April 2020 01:04 AM

මෙලෝ දෙයක් දන්නේ නැතුව මෙතන කොටන උදවියත් ඉන්නවා. බෙහෙතක් මේ රටට නෙමි ඕනෑම රටකට ගේන දිගු ක්‍රමවේදයක් තියනවා . ඒ හින්ද ප්‍රමිතිය ගැන ලොකු ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ.... කොහොම උනත් ඉන්දීය බෙහෙත් වල ප්‍රමිති යයි යුරෝපීය බෙහෙත්වල ප්‍රමිතියයි අහසට පොලොව වගේ එහෙමයි කියලා අපි වගේ රටකට ඉන්දීය බෙහෙත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. කොවිඩ් වලට බෙහෙත් නැහැ. එහෙම එකේ කොවිඩ් බෙහෙත් ටොන් දහයක් ගැන කතා කිරීමම විකාරයක්...

:       103       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 91 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 644 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 535 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 335 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 661 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2082 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 26 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site