( දිල්රුක්ෂි ග්‍රේරු )
උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගතයුතු නොවන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දී තිබේ.
1951 අංක 17 දරණ උපත් හා මරණ ලියාපදිංචි පනතට අනුව උපතක් සිදු වී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මගින්ද,පසුව උපත සිදු ස්ථානය අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින්ද උපත ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී
මරණ ලියාපදිංචියේදීද මින් පෙර චක්‍ර ලේඛයක් මගින් සියලු පළාත් පාලන ආයතක දැනුම්වත් කර ඇති අතර මරණ සහතික හෝ පහත නිවේදනයේ සඳහන් කර ඇති ලේඛන තුනෙන් එකක් ලබාගෙන අදාළ මරණයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමිය වෙන් කර දෙන ලෙස පළාත් පාලන ආයතන නිලධාරීන්ටද උපදෙස් දී තිබේ.
රට තුළ පවතින තත්ත්වය සමඟ අතවශ්‍ය සේවාවන්ට අදාලව උපත් ,මරණ ලියාපදිංචිය සඳහා මහජනතාව දැනුම්වත් කිරීමට මෙම නිවේදනය නිකුත් කර ඇත.
මේ සම්බන්ධව රෙජිස්ට්‍රාර් දෙපාර්තම්න්තුව මගින් විස්තර සහිතව නිකතු කරන ලද නිවේදනය පහත පරිදි වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘උපත් -මරණ ලියාපදිංචියට කලබල වෙන්න එපා’