සියලුම මගී ගුවන් සේවාවන් මාර්තු 25 බදාදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තිරණය කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.
ගෝලීය වසංගතයක්ව පවතින කොරෝනා වයිරසය හේතුවෙන් ගුවන් ගමන් නතර කිරිමට පියවර ගෙන ඇත.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
එමිරේට්ස් සියලු මගී ගුවන් ගමන් නවතයි
NIMMI Sunday, 22 March 2020 04:13 PM
ඉතාලියේ සිට පැමිණි ලංකාවේ අය නිසා එමිරේට්ස් ගුවන් සමාගමත් වහන්න වුණා. දැන්වත් ඉතාලි රජය ලංකාවේ මිනිස්සුන්ට ඉක්මන් පියවරක් ගත යුතුයි.
Sanath DubaiSunday, 22 March 2020 06:24 PM
ඔබ කියන්නේ ඉතාලි රජය ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා බෝට්ටුවල පටවා මුහුදට දමන්න කියලද? කුහක වෙන්න එපා. විදේශ ශ්‍රමිකයින් එවන සල්ලි වලින් තමා රට දුවන්නේ. කොරෝනා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වෛද්‍ය උපකරණ ආනයනය කරන්න විදේශ විනිමය එව්වේ ඔවුන්.
Swarna Sunday, 22 March 2020 06:34 PM
එමිරේට්ස් ගුවන් යානයේ ගමන් කරන්නේ ලංකාවේ මිනිස්සු විතරක් නොවෙයි. හැම තැනටමයි ගුවන් ගමන් නතර කරලා තියෙන්නේ. කොරෝනා තියෙන්නේ ඉතාලියේ විතරද? ඉතාලි රජයෙන් කොහොමද ඉක්මනින් පියවරක් ගන්නේ. මේ රටේ නොයෙක් ජාතීන් ජිවත් වෙනවා. චීනෙන් බෝ කරපු ලෙඩක් නිසා තමයි හැම දෙනාම ප්‍රශ්න වලට මුහුණ පාලා ඉන්නේ.