IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


කෝටි දෙකක මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

පෑලියගොඩදී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන්  දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි .
       
මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 520 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් අනූ දහසක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත .

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.

පරවි සුදා සහ ලයියා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන්  වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට බාර දී ඇත.


 



අදහස් (3)

කෝටි දෙකක මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Pradeep Monday, 18 May 2020 02:37 AM

කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත් හැමදාමත් ඒවා ළඟ තබාගෙන සිටි අය අසුවුවා හැරෙන්නට ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම අරුමයක් නොවේද..? ඒ ඔවුන්ගෙන් බොහොමයක් පාර්ලිමේන්තුවේ සිටින නිසා සහ ඉතිරි අය දේශපාලන සුරතලුන් නිසාද..?

:       0       15

Lakmal Monday, 18 May 2020 06:52 AM

කොරෝනා හැදුනු අයගේ අලගිය මුලගිය තැන් හොයනවා වගේ ඔය කුඩුවලත් මුල හොයන්න බැරි ඇයි ?

:       0       1

samare Monday, 18 May 2020 11:03 AM

කොයිතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තත්, ඒවා මෙරටට ගෙන්වුවෙකු අසු නොවීම....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්
2025 ජනවාරි මස 02 333 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින


උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
2025 ජනවාරි මස 02 672 0

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක


බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්
2025 ජනවාරි මස 02 821 0

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා


අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා
2025 ජනවාරි මස 02 169 0

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ


ගිරිතලේ පියානෝව දිග හැරෙයි
2025 ජනවාරි මස 02 606 0

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි
2025 ජනවාරි මස 02 566 0

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 192 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site