IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


කොරෝනා ආසාදිතයින්ට එදිනෙදා කාර්යන් පහසු කරගන්න රෝබෝ යන්ත්‍රයක්

(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව, වැලිකන්ද කෝවිඩ් 19 විශේෂ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට අවශ්‍ය ආහාරපානෙ, ඖෂධ  ලබාදීම ඇතුළු එදිනෙදා කාර්යයන් රැසක් පහසුවෙන් කිරීම සඳහා උපකාරීවන රොබෝ යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම අද(04) සිදු කෙරිණි.

මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගමේ නව නිර්මාණ හා පර්යේෂණ අංශය දේශීය වශයෙන් නිර්මාණය කරන ලද  මේ රොබෝ යන්ත‍්‍රය පොලොන්නරුව මහ රෝහලේදී එහි අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා වෙත බාර දෙනු ලැබීය.
 
ඒ අවස්ථාවට එම සමාගමේ ඉංජිනේරු,කළමනාකරු මධුර දිසානායක,තාක්‍ෂණ නිලධාරී රුවන් පතිරණ පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ,වෛද්‍ය නිහාල් ගුණතිලක යන මහත්වරු සහ වෛද්‍ය සන්ධ්‍යා අමරසිංහ මහත්මිය ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
 
මෙම රොබෝයන්ත‍්‍රය භාවිතය තුලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරරිත කිරීමේ හැකියාව වඩාත් තහවුරු වන බව පරිත්‍යාගය බාර ගනිමින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප‍්‍රකාශ කලේය.



අදහස් (19)

කොරෝනා ආසාදිතයින්ට එදිනෙදා කාර්යන් පහසු කරගන්න රෝබෝ යන්ත්‍රයක්

Raveendra Sunday, 05 April 2020 12:43 PM

මෙම උපකාරයට දායකවූ සැමට යහපතක්ම වේවා !! වැඩි වැඩියෙන් නව නිපැයුම් කිරීමට ශක්තිය ලැබේවා !!

:       0       206

ravinSunday, 05 April 2020 06:36 PM

බොහොම හොඳ ප්‍රාර්ථනයක්.

:       0       22

Champa Sunday, 05 April 2020 12:55 PM

හ්ම් හොඳ නිර්මාණයක්... කර්මාන්ත ඇමතිවරයා මේ වගේ නිපැයුම් වලට රජයේ සහයෝගය දෙනවා දැක්ක. තව පාසල් දරුවෙකුත් මේ වගේ රෝබෝවක් නිර්මාණය කරලා තිබුන රෝහල් වලට. මේවා ප්‍රවෘත්ති පමණක් නොවී රටට අවශ්‍ය නිෂ්පාදන බවට පත්වෙවා කියල ප්‍රාර්ථනා කරනවා.

:       147       169

piyathissa Sunday, 05 April 2020 05:49 PM

ඇමතිට කැමතියි වගේ නේද..? ඇයි ටකරමක්වත් නොමිලේ ලැබුනාද...?

:       5       158

samarasekara - gampahaSunday, 05 April 2020 06:26 PM

ටකරමක් නොවෙයි ....

:       3       24

ChampaSunday, 05 April 2020 06:36 PM

යමක් කියවා වටහා ගැනීමේ ශක්තිය හීන බව පේනවා. මට ඇමතිවරු වැඩකුත් නැහැ ටකරන් වැඩකුත් නැහැ. ඔබේ බාල මානසිකත්වය ගැන කණගාටුයි.

:       152       191

පිටිගල මිලානෝ Sunday, 05 April 2020 02:26 PM

දුරස්ථ පරිපතයකින් (රිමෝට් කොන්ට්‍රෝල් ) ක්‍රියාකරන යන්ත්‍රයක් රොබෝ යන්ත්‍රයක් නොවේ. රොබෝ යන්ත්‍රයක් කියන්නේ වෙනත් දෙයක්.

:       168       100

Champa Sunday, 05 April 2020 03:28 PM

පිටිගල - රොබෝ වර්ග දෙකක් තියෙනවා. එකක් ස්වයංක්‍රීයව ක්‍රියා කරන. අනික රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් ක්‍රියා කරන. දැන් ඔයාට පුලුවන්ද ඔය දෙකෙන් එකක්වත් හදන්න? එහෙමත් නැත්නම් මේ වගේ එකක් මීට කලින් ලංකාවේ හදල තියෙනව දැකලවත් තියෙනවද? රට ගියත් මිනිස්සුන්ගේ හැකියාවල් අවතක්සේරු කරන කැත පුරුද්ද සමහර සිංහලයන්ට අත්අරින්නම බැරි හැටි.

:       268       309

ගුණසිරි Sunday, 05 April 2020 05:42 PM

ආ...මේ..බෙරිහන් දෙන්නේ කවුද බැලුවා. මාළු ලාබද අද...? අනේ මටත් ඔය කෙලවල්ලෝ කැල්ලක් තියන්නකෝ. රෑට ආවම සල්ලි දෙන්නම්.

:       91       47

piyathissaSunday, 05 April 2020 07:06 PM

ගුණසිරි.. ඔයා මොනවටද මෙයාව හම්බවෙන්නේ..?

:       0       34

ChampaMonday, 06 April 2020 02:12 AM

මම මේ කල්පනා කළේ නරක් වෙච්ච වැල ගෙඩියයි තිබුනේ. ඒකට නිල මැස්සෝ ගොඩක් වහපු ඉක්මන කියා.

:       22       22

පිටිගල මිලානෝ Sunday, 05 April 2020 05:47 PM

හලෝ...වට්ටි අම්මා කෙනෙක්වගේ කෑ නොගහා ඉන්නවද..? ඔහේ මහා කරදරයක් වෙලා තියෙන්නේ මේ පිටුවට. අනුන් ගැන හොයන්නේ නැතිව වෙන වැඩක් නැහැ නේද...?

:       224       121

ChampaSunday, 05 April 2020 06:29 PM

රට වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් මෙහෙවරක් කරන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න මට කාගේවත් අවසර ඕනේ නැහැ. ඔයාගේ පෞද්ගලික බූදලයක් නෙමෙයි ජනතා පත්තරයක්. ඒකයි ජනතාව වෙනුවෙන් ජනතාවට අදහස් පලකරන්න ඉඩ දීල තියෙන්නේ....

:       86       76

karuSunday, 05 April 2020 06:38 PM

පිටිගල, මෙයාට දුම්මල ගහන්න වෙලා තියෙන්නේ... දන්නා දෙයකුත් නැහැ. නමුත් ඔය පත්තර කෑලිවල තියෙන මොකෙක් හරි කියපු දෙයක් මෙයාගේ වගේ මේ පිටුව පුරවනවා.

:       40       79

ChampaMonday, 06 April 2020 02:10 AM

මාරසිංහ - ඔබේ කොමෙන්ටුවෙන් ඔබේ බුද්ධි මට්ටම නිරුපනය වෙන හින්ද ඔබ ගැන කරුණාවෙන් පිළිතුරක් නොලියා හිටියා.

:       14       2

මාරසිංහ Sunday, 05 April 2020 06:34 PM

.."මිනිස්සුන්ගේ හැකියාවල් අවතක්සේරු කරන කැත පුරුද්ද සමහර සිංහලයන්ට අත්අරින්නම බැරි හැටි..." ඔයකියන ගති තියෙන්නේ සිංහලයින්ට විතරද...? ඔබ වැනි ජාතියක් ජන්මයක් නැති අරාබි කරයේ ඉඳන් කඩාගෙන වැටුන කරවල අම්මණ්ඩිලගේත් ඔය ගති නැතිද...? අනුන්ගේ දේවල්වලට කටදාලා දවසක ඔහේ ඔය ඉස්සරහා දත් දෙක කඩාගන්නවා ෂුවර්...

:       2       54

lalithm Sunday, 05 April 2020 06:10 PM

විවේචනය අත්‍යවශ්‍යයි. එහෙත් කියන විදියක් විනයක් තියෙන්න ඕනේ. අනික තමන්ට බැරි දෙයක් කෙනෙක් කලාම රුසියාවට වඩා ලොකු එක හිතේ යටපත් කරගන්න ඕනේ. පිටරට දේ සිරි සැපදේ කියල ඉතාලි ගියානම් මෙහෙ දේවල්වලට කට නොදා ඉන්නවා.

:       61       210

nandana Sunday, 05 April 2020 06:45 PM

කාටද ඔය කියන්නේ...? ඔහේ පිරිමියෙක්ද..?

:       155       59

හරමානිස් Monday, 06 April 2020 11:43 AM

මාරසිංහ , මගේ ගෑනිගේ දත් ගලවන්න ඔහේ කවුද...? කසාද බැඳලා නැතිවුනත් එයාගේ ඉල්ලීමට අපි " එකට ජීවත්වෙනවා". එයා මගේ දුක සැප හොයලා බලනවා. කෑමටික වෙලාවට හදලා දෙනවා. ඉඳලා හිටලා ටිකක් වැඩිවුනොත් බයිට් එකට මොනවාහරි හදලා නැතිනම් .. දන්නේ නැතිකමට මගෙන් චීන අඩියක් දෙකක් වදිනවා තමයි.. එත් ඒ නොදැනුවත් කමටයි.

:       0       46

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1230 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2854 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 998 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 792 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 986 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site