කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 707 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 706 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 182 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළට
දේශපාලනයෙන් එහා Monday, 04 May 2020 02:04 AM
දේශපාලනයෙන් එහා, ආර්ථික විද්‍යාව සහ විද්‍යාව පිළිබඳ දැනුම මෙන් ම වැදගත් වන්නේ, බියෙන් තැතිගෙන සිටින, අනාරක්ෂිත බවෙන් පීඩාවට පත් ව සිටින රට වැසියා කෙරෙහි බොරු මවා පෑම් නොකරන සැබෑ සානුකම්පිත බව ය. යුරෝපීය නායකයන්ගේ ජනකාන්ත නායකත්වය සහ චතුර කථිකත්වය අතින් විවාදාත්මක ලෙස අඩු ම සාටෝපවත් බවකින් කටයුතු කරන්නේ මර්කෙල් මහත්මිය වුවත්, ඇයගේ සංසුන් බව කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට භාජනය නොවෙයි. ඉතාමත් කළාතුරෙකින් මෙන් ම, කැපී පෙනෙන තරමේ නොකැමැත්තකින් වුව ද, රූපවාහිනිය ඔස්සේ ස්වකීය ජනතාව අමතන ඇය කිසි විටෙකත් උජාරුවෙන් කටමැත නොදොඩවයි. ඇය හැම විට ම සමු ගන්නේ, "ඔබ ව මෙන් ම, ඔබේ ආදරණීයයන්ව ද හොඳින් රැක බලා ගන්න" යයි පවසමිනි.