මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි.
වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට
Chathuri Tuesday, 07 April 2020 02:29 PM
ලංකාවට කොරෝනා බෝවෙන්නේ පරක්කු වෙලා. ඒක හොඳයි. එත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන තමා තමන් ගැන සිතමින්. බල පුළුවන්කාර රටවල් සියල්ලටම හැදිලා තියෙන්නේ. දැන් පරීක්ෂණ කරමින් බෙහෙත් හොයනවා. ඒ නිසා අපේ රට පුළුවන් තරම් පරිස්සම් වෙන්න. රටේ මුදල් නැහැ. නායකයින් සේරම හොරා කාලා ඉවරයි. කඩල මුං ඇට ටිකක් විතරයි තියෙන්නේ. නමුත් පොහොසත් රටවල නායකයින් අපිට උදුව් කරනවා. ඒ රටවල වැරදි හොයන්නේ නැතිව ලෙඩේ වැඩිකර ගන්නේ නැතිව පරිස්සම් වෙන්න ඕන. අපි ඒ රටවලට බැන්නට ඒ කට්ටිය තමයි මෙයට විසදුමක් හොයන්න ඉන්නේ. අපිට ආහාර බෙහෙත් දෙන්නෙත් මුදල් නම් එපා කියන්න ඕන.නඩේ ගුරා බලන් ඉන්නේ පිල්ලි ගහන්න.
Anton AustriaTuesday, 07 April 2020 06:10 PM
ඇයි මිනිස්සු නේ හොඳ ක් ඔබලට පේන්නේ නැත්තේ ඇයි? අපිට ලංකාවේ රජය කරන දේවල් මෙහෙ ඉඳන් පේන හොඳ නුබලට නොපෙනෙන්නේ කෙසේද? කරුණාකරලා දේශපාලනය අමතක කරන්න අපේ රටේ මිනිසුන් හොදින් ඉන්නේ මෙහෙම වැඩපිළිවෙල ක් කරපු හින්දායි. තේරුම් ගන්න අපි ට තේරෙනවා ඔයාලට වඩා මරණ දුක, බය, වේදනාව... ඒත් මෙහෙ මිනිස්සු රජයට ඇගිල්ල දික්කරන්නේ නැහැ. ඔබලාට වඩා මෙහෙ මිනිසුන් ලංකාවේ නොවන අය ගාව තියෙන දැහැමි කමට... දැන්වත් හොඳ දේට හොඳ කියන්න. චතුරි ඔබ රට ඉන්නේ කිය මා සිතනවා.
ජනාTuesday, 07 April 2020 10:32 PM
ඇන්ටන් ලංකාවේ මිනිස්සු හරි අකෘතඤයි, පටු විදිහට බලන්නේ. ලෝකේ ධනවත්ම රටවල් පරාජය වෙලා, දහස් ගනනින් මැරෙන්නේ දවසකට. නමුත් අපේ අය කරන කැපවීම මෙයාලට පේන්නෑ අවාසනාවකට. අවුරුදු30ක් යුද්ධෙ වවන් කෑවා. ඒවා මතක් නෑ. යුද්දෙනූත් රට බේරලා දැන් මේ අය කොරෝනා විපත්තියෙනුත් අපිව ආරක්ෂා කරන්න කරන දේවල් මේ මිනිස්සුන්ට පේන්නෑ.
rohan Wednesday, 08 April 2020 02:09 PM
ලංකාවට කොරෝනා එන එක පමා කළේ නිවැරදි නායකත්වයයි...
ගමරාල Wednesday, 08 April 2020 01:15 AM
බටහිර වෛද්‍ය සේවයේ විශේෂඥ වරු පවා දේශීය ඔසු කැඳක් හා ඔසු දුම මගින් රෝගය සුවකල හැකිබව කියද්දී තව තවත් රෝගීන් වැඩිවන්නට ඉඩදී බලාසිටින්නේ ඇයි. බලධාරීන් එසේ කලත් රටේ ජනතාව දැනට දේශීය වෛද්‍ය ක්‍රමයේ ඔසුපැන් හා ඔසුකැඳ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීමේ ප්‍රවනතාවක් දක්නවා.