කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.
ඇය 52 හැවිරිදි වියේ පසු වූ අතර , කොළඔ 15 පදිංචිකාරියකි.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි
Chandana-Australia Tuesday, 05 May 2020 09:43 AM
කොරෝනා ආසාදිත මරණයක්?? මී උණ කියලා කියන්න බැරි හේතුවක් තියෙන්න ඇති
wije Tuesday, 05 May 2020 10:08 AM
දැඩි සත්කාරවල කවුරුවත්ම නැහැ කියලා නේද කිවුවේ?
wije Tuesday, 05 May 2020 10:45 AM
මේ රජය මහා පටලැවිල්ලක්....
සුනිමල්Tuesday, 05 May 2020 06:15 PM
ඕනෑවට වඩා ටෙස් කරන්න ගිහිල්ල දැන් මේ වගේ ප්රවෘත්ති නිතරම අහන්න ලැබෙනවා. ඉවක් බවක් නැතුව ටෙස් කිරීමෙන් දැන් ලංකාවත් යුරෝපීය රටක් වගේ අවදානම් තත්වයකට පත්වෙන්නයි යන්නේ. දැන් වත් මේ ලපයි සිපයි හැමෝම ටෙස් කරන එක නවත්තලා, රට සාමාන්‍ය තත්වයට ගෙන එන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.
රවින් Tuesday, 05 May 2020 12:17 PM
පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තක ලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ්19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද? උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.
රවින් Tuesday, 05 May 2020 12:17 PM
පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තකලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ් 19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද . උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.
වසුන්දරා Tuesday, 05 May 2020 01:19 PM
මේ ලෙඩාව IDH ගෙනිච්ච හින්දා කොරෝනා මරණයක් ලෙස වාර්තා වුනා. දිනපතා සිය දහස් ගණනින් කොරෝනා සහ ආශ්රිත රෝගීන් මැරෙනවා. ඒවා කොරෝනා මරණ ලෙස සනිටුහන් වෙන්නේ නැහැ.
Ajantha Tuesday, 05 May 2020 03:43 PM
ඔයා දැක්කද මැරෙනවා..? නැතිනම් කවුරු හරි කිව්වද? නිකන් හිතට එන දේවල් කියන්න එපා. අඩුම ගානෙ එහෙම වුණු එක මරණයක් ගැන හරි විස්තරයක් දාන්න. එතකොට අපිට පුළුවන් එක ඇත්තද කියලා හොයලා බලන්න.
සාරසි Tuesday, 05 May 2020 03:08 PM
මේ මිනිසුන්ට කොච්චර කියනවාද, හැංගිලා ඉදලා ඔය කරගත්තේ... කලින් ආවා නම් බේරගන්න තියෙන්න ඇති... තව කී දෙනෙක් අමාරුවේ දාන්න ඇතිද? මේ වෙලාවේ මේ වෙනුවෙන් ඔක්කොම එකට ඉන්න ඕන..., නැතිනම් මේක ආණ්ඩුවකට විතරක් නවත්වන්න බෑ .