කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.
ඇය 72 හැවිරිදි වියේ පසු වූ අතර, කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා 8 වන මරණය වාර්තා වෙයි
Truth Monday, 04 May 2020 07:15 PM
දැන් කොරෝනා ඉවරයි චන්දෙ තියමු .
PereraMonday, 04 May 2020 07:56 PM
ඔව්, වැඩෙ හොදට කරපු නිසා 2/3 බලයත් දෙමු...
Ajantha Tuesday, 05 May 2020 12:58 AM
මොකද ඔය තරම් බය ඡන්දයක් එනවට.?
janahitha Monday, 04 May 2020 07:50 PM
මෙය ඉතා බයානක උවදුරක්... දේසපාලනය ගැන කතා කිරීමට කාලය නොවේ. සුළු ජාතික බලය සහිත බහුතර පාර්ලිමේන්තුවෙන් අපරාදකරුවන්, බෝම්බ කරුවන් නිදහස් වෙන්න පුළුවන් 69 ලක්ෂයක් සිංහල ජනතාව පරදවන්න පුළුවන්... බහුතර විරුද්ද පක්ෂයේ වැඩිපුරම ඉන්නේ සුළු ජනකොටස් වල නියෝජිතයින් 70%ක් හෙළ බෞද්ධයන් නොවේ...
Prabha Monday, 04 May 2020 08:14 PM
ආසාධිතයින් ගණන සහ මරණ ගණන ගැන විශ්වාස කරන්න අමාරුයි.පක්ෂ පාට අදාල නැහැ.