IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක්

පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පියංකර යන මහත්වරුන් කොළඹ 7 විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම පරිත්‍යාගය කරන අයුරු ඡායාරූපය දැක්වේ.

055

 

 

 

 

 

 



අදහස් (8)

කෝවිඩ් - 19 අරමුදලට ලොතරැයි මණ්ඩලයෙන් මිලියන 25 ක්

Raveendra Sunday, 05 April 2020 12:38 PM

පළමුව අප සෑම දෙයක්ම විවේචනය කරනවා නොසිතන ලෙස කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අප මෙය දකින්නේ නියම ගොන් පාට් ලෙසය. මක්නිසාදයත් මේ ලබාදී තිබෙන්නේ මහජන මුදල් තවත් ආයතනකින් තවත් රජයේ අත්‍යඅවශ්‍ය කරුණක් සදහාවූ ගිනුමකටය. මෙම නිලධාරින් වෙනත් වැදගත් කටයුත්තක් සදහා යොදවාගත හැකි තමන්ගේ වටිනා කාලය කාදමමින් දෙවෙනි පුරවැසියාට මෙය ලබාදීමට පැමිණීම අර්ථ ශුන්‍ය ගොන් පාට් ලෙස දකින්නේ අප පමනමද? මොවුනට එය අන්තරජාලය ඔස්සේ ගිණුමට ඉතාම කෙටිකාලයකදී බැරකිරීමට තිබුනා නොවේද? එවැනි දෙයක්වත් තේරුම් ගැනීමට නොහැකි මෝඩ තකතිරුවන් දෙදෙනෙක් කෙසේ සබාපති හා අද්‍යක්ෂක වුයේද? සෞඛ්‍ය අංශ කට කැඩෙන කම් කෑ මොර දෙන්නේ ලෙඩේ පාලනය කිරීමටද ඒ ඒ අයට ලෙඩේ ගෙදර අරගෙන යාමටද ? ඇගේ හැටියට මොලේ තිබුනා නම් මෙවන් ගොන් තකතීරු වැඩ නොකරන බවට නම් විශ්වාසය. මෙවන් හාරත බුරුවන්ගේ සේවය අපගේ මාතෘභූමියට අවශ්‍යද නැද්ද වටහා ගැනුමට මුල් පුරවැසියාට මෙය කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා!!!

:       8       439

ලියනගේ Sunday, 05 April 2020 12:47 PM

කෝවිඩ් - 19 අරමුදල 2004 පිහිටවූ සුනාමි අරමුදල මෙන් නොවේවා. කෝවිඩ් - 19 අරමුදලට ලැබෙන සියලු මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සදහා මිස මැතිවරණ වියදම් සදහා නොයෙදවෙවා. දේශපාලකයන්ගේ ගිණුම්වල තැන්පත් නොවේවා හෝ මුදල් රජයේ ගිණුම්වල තැන්පත්කොට පොලිය දේශපාලකයන්ගේ ගිණුම්වලට බැර නොකෙරෙත්වා යනු දුප්පත් ජනතාවගේ ප‍්‍රාර්ථනය වේ.

:       5       114

Uditha Sunday, 05 April 2020 12:57 PM

අපේ අග‍්‍රාමාත්‍ය තුමා තමන්ගේ පුද්ගලික ධනයෙන් දෙන්නේ නැද්ද?

:       4       42

Ravi Sene Sunday, 05 April 2020 01:17 PM

කොවිඩ් 19 ආධාර වලට සුනාමි ආධාරවලට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ...

:       11       40

Chathuri Sunday, 05 April 2020 02:36 PM

මේ මුදල මෙවැනි පුදගලයින්ට බාර දෙන්නේ ඇයි සියලුම දෙන දන්නවා 225 නඩේ ජනතාවගේ මුදල් ප්‍රකෝටි ගණන් හොරාකෑවේ. දැන් ලෝක ආධාර ලැබෙන්නෙත් නැහැ කොමිස් නැහැ. මේවා පවුලේ කට්ටියගේ ගිණුම් වලට යයි. මිට වැඩිය හොඳයි නැති බැරි පවුල් වලට. බෙහෙත් ආහාර බෙදා දුන්නනම්.

:       0       54

විපරමා Sunday, 05 April 2020 03:17 PM

මේකත් හරියට හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයිද කවුද දන්නේ. අපි නොදන්නවා නෙවෙයි මෙයාගේ කෙරුවාව.

:       0       50

Champa Sunday, 05 April 2020 03:33 PM

යූ.එන්.පී ඇමතිවරු ටික පහුගිය කාලේ ලංකාවම මංකොල්ල කාල ඊට පස්සේ රටේ සම්පත් ටිකත් විකුණලා ඒවත් මංකොල්ල කාපු හැටි කාටවත් අමතක වෙන්නේ නැහැ. හොඳ වෙලාවට මහින්ද අගමැති වුනේ. යූ.එන්.පී ආණ්ඩුව තිබ්බ නම් මේ වෙලාවේ කොස්කොළ ගිණුමකට කොස්කොළ පරිත්‍යාග කරනවා තමයි බලන්න වෙන්නේ.

:       69       59

karuMonday, 06 April 2020 09:28 AM

මේ ඉන්නේ ඔයාගේ ඩාර්ලින් සුනාමියා. එයා හරි ක්ලින් පොර නේද...?

:       1       49

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1230 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2854 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 998 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 792 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 986 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 38 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 29 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site