IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ගෙදරම ඉන්න

කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති.

‘‘අපි රැකියාවට එන්නේ ඔබ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් කරුණාකර නිවසේ රැඳී සිටින්න‘‘ කියන වෛද්‍යවරු මේ වනවිට දිවා රෑ වෙහෙසෙමින් තම බිරිඳ දරුවන් ගේ දොර මෙන්ම අනෙකුත් ආදරණීයන්ද පසෙක තබා කෝවිඩ් 19 වයිරසයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ ජාතික කර්තව්‍යයට උර දී සිටිති.



අදහස් (6)

ගෙදරම ඉන්න

Laksitha Paris Saturday, 21 March 2020 06:21 PM

ගෙවල් වලට වෙලා හිටපල්ලා.. හරිම දරුණු නිසා .. සම්පත් තියෙන රටක හිටියත් ප‍්‍රංශය අන්තිම අසරණ වෙලා .. හිතපල්ලා පොඩි ඔලුවක් තිබේ නම්.... රට ගනිල්ලා. හැමටම බුදු සරණයි .. පරෙස්සමෙන්...

:       0       0

Mf Saturday, 21 March 2020 06:53 PM

අපි අපේ වෛද්‍යවරුන්වත් සුරක්ෂා කරගෙන රෝගීන්වත් සුවකරමු. අපි බහින්නේ නැහැ එළියට කොරෝනා ලංකාවෙන් ඉවරවෙනකම්...

:       0       0

Kv Saturday, 21 March 2020 08:28 PM

අපේ වීරයින්ට දෙවි පිහිටයි.

:       0       2

Laksitha Paris Saturday, 21 March 2020 09:11 PM

අනේ කියන දේ අහලා ගෙදර ඉන්න .. අපි France..... අපේ රට බේරගන්න ගෙදර ඉන්න

:       0       0

Chandana F Sunday, 22 March 2020 12:22 AM

අප ඔබගේ ඔවදන් පිලිපදින්නෙමු. බොහොම පින්...

:       0       0

Bamunuarachchi Sunday, 22 March 2020 02:12 AM

අපේ රටේ මිනිස්සු බෝඩ් කියවලා ඉගෙගන්නේ ජේවීපී සටන් පාඨ පමණයි උපදෙස් දීම හොම්බට ඇනලාම කියා දෙන්න ඕනේ නැතිනම් පිළිපදින්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 227 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 990 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1682 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2077 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site