(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් සහන පියවර ණය වැඩසටහන යටතේ අද (26) දින ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 2778 දෙනෙකු සදහා රුපියල් එක්කොටි තිස් අට ලක්ෂ අනුහතර දහසක මුදලක් සමෘද්ධි බැංකු හරහා නිකුත් කළ බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ත කාරියවසම් මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 11 මගින් සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙකි ණය මුදල ලබා දුන් බවත් මෙය පොලි රහිත ණය මුදලක් බවද දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකාරවරයා සදහන් කළේය.
සහන පියවර ණය වැඩසටහනේ මාස 06ක ණය සහන කාලයක් තියෙනවා. පොලි රහිත ණයක්. මාස 06ක් ගතවු පසු තමයි ණය ගෙවිමට අවශ්‍ය වන්නේ. එක් ප්‍රතිලාභියෙකුයට රුපියල් 10000ක මුදලක් අදියර දෙකකින් ලබා දෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය තුල සමෘද්ධි බැංකු 68ක් තියෙනවා. අද දින බැංකු 68ම ගණුදෙණුකරුවන් සදහා විවෘත කළා. සමෘද්ධි බැංකු මගින් ණය ඉල්ලුම්පත් අද දින නිකුත් කළා. සමෘද්ධි බැංකු හෙට දිනය තුලද විවෘත කරණවා වසමේ සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරින් මගින් හෙට දිනද මෙකි ණය මුදල ප්‍රතිලාභින්ට නිකුත් කරණවා. අද දින සියලුම සමෘද්ධි බැංකු මගින් සමෘද්ධි සහනාධාර මුදල් ගෙවිම සිදුකළා යැයිද දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකාරවරයා සදහන් කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගාල්ලේ සමෘද්ධිලාභින්ට කෝටියකට වැඩි සහන ණය