( රොමේෂ් මධුෂංඛ )
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දඹදිව ගොස් පැමිණි බැතිමතුන් 233 දෙනෙකු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ සාර්ථක නිරෝධායනකින් අනතුරුව අද එම පිරිස් නිවෙස් සඳහා රැගෙන ගියේය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි යාපනය විදත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දඹදිව වන්දනාකරුවන් පිරිස නිරෝධායනය කිරීමෙන් පසුව නිවෙස් තෙට යුදහමුදාවේ බස් රථ මගින් රැගෙන යාමට කටයුතු කර තිබිණි.
බණ්ඩාරවෙල, මැදිරිගිරිය, කෑගල්ල, මාතර හා කුරුණෑගල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් 233 දෙනෙකු මෙසේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාම සිදු කල අතර සිය නිවෙස් වෙතට ගමන් කරන ලද වන්දනාකරුවන් පැවසුවේ
‘තමන්පට පසුගිය දින 14 ක කාලය තුලදී නිවසේ සිටයාක් මෙන් හැඟනු බවටත් කිසිදු අපහසුවකින් තොරව සියලු පහසුකම් ලැබුණු බව නිරෝධායනය වූවෝ පැවසූහ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති