දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
එසේම, බස් රථ රියැදුරන්ට දිනපතා දෑත් සේදීමට ද දැනුම් දී ඇත.
කොරෝනා වයිරසය ඉන්දීය වැසියන්ට ආසාදනය වීම පාලනය කිරීම සඳහා බස් රථවල ගමන්ගන්නා මගීන් සහ බස් රථවල සේවකයන්ගේ ද සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉන්දීය ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොසිනි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස්
Samitha Senaka Aluthgamage. Monday, 16 March 2020 07:57 AM
අපගේ සීටීබී බස් තමයි ලොව තිබෙන හොඳම බස්... ඒවායේ දුවිලි පොඩ්ඩක්වත්,... කුණු බිඳක් වත් නැහැ. කිසිම කළුදුමක් පේන්නවත් නැහැ.
Kmal Koyrala Monday, 16 March 2020 08:59 AM
ප්රශ්නය දේශපාලුවන් පුවත්පත්, දෙස් විදෙස් ප්රවෘත්ති බලනවද කියන එකයි. වෙන රටවල ගන්න නිරෝධායන ක්‍රමවත් තවම අපේ රටේ අත්කරලා නැහැ.. එක එක ලකුණු දාගන්න එයාගේ මෙයාගේ උපදෙස් පරිදි කියකියා විකාර කරන එකයි සේරම බෝ වෙන්න හේතු වුනේ.. ගුවන්තොටුපළේ මාධ්‍ය ශෝ එක නිසා කට්ටිය පැනගත්තා.