IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා

(ඩී.ජී.සුගතපාල)
 
මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ.
 
මෙසේ ලියා පදිංචි වී  ඇති පිරිස අතර ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
 
විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම  ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව මෙසේ ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින් සොයා අද සිට පරික්ෂණ ආරම්භකරන බව පොලීසිය කීවේය. 



අදහස් (1)

දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා

de silva Wednesday, 01 April 2020 10:16 AM

නිරෝධනය වන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේත් ලියාපදිංචි වෙන්න ඕනේ ,මොකද මොවුන්ගේ නිරෝධන ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබන්නේ මහජන සවුක්ය පරීක්ෂක වරු හරහා සවුක්ය වෛද්‍ය කාර්යාලය මගිනි , බොහෝවිට පොලිසියේ දුරකථන මගින් ලියාපදිංචි වුනත් එම තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ප්‍රමාද වෙලා ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට නොලැබෙන්නත් පුළුවන්... පොලිසියේ ලියාපදිංචි වූන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග සම්බන්ධ වෙන්න. නැතිනම් බොහෝවිට නිරෝධන කාලය (දින 14) ගණන් ගනු ලබන්නේ සවුක්ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කල දිනයේ සිටය... නිරෝධන ක්‍රියාවලිවල අවසාන තීරණය පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සතුබව කරුණාවෙන් සලකන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 247 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 137 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 458 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1774 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2238 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1496 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site