( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මේ වන විට කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් ෆාරුක් නැමති ව්‍යාපාරිකයා 26 දින රෝහල් ගත කිරිමේන් පසුව හදුනාගෙන තිබුණි
අදාල ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික කටයුත්තක් සදහා පසුගිය 12 දින ඉන්දියාවට ගොස් නැවත ශ්‍රී ලංකාවට 13 දින පැමිණ ඇති බවත් ඉන් පසුව මොහු ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව දෙකකට සහභාගිවි ඇති බවත් ඒ සමගම ප්‍රදේශයේ පවුල් රැසකට ආහාර මළු ලබා දිමට ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ අනාවර්ණය කරගෙන ඇති බව කියයි.
කෙසේ නමුත් අදාල ව්‍යාපාරිකයා කොරෝනා අසාදිතයකු බවට හදුනාගෙන දින කිපයකින් පසුව ඔහුගේ බිරිදද රෝහල් ගත කිරිමේන් පසුව ඇයද කොරෝනා ආසාදිතයකු බවට හදුනාගෙන ඇති තිබුණි .
ඒ සමගම මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි මාස තුනක බිළිදියක් හා ඔහුගේ බැණා සහ තවත් දෙදෙනෙකු අදාල ව්‍යාපාරිකයාගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ (29 ) දින රාත්‍රි 10 පමණ ආසාදිත රෝග ලක්ෂණ මතු කිරිමේන් පසුව හලාවත මහ රෝහලේ නව කොරෝණා ඒකකයට ඇතුලත් කර තිබුණි.
සිව් දෙනා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ තදින් පෙන්විමත් සමග වහාම අද උදෑසන අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට යැවිමට කටයුතු කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය වැඩි දුරටත් පැවසිය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නාත්තන්ඩිය කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු අයි .ඩි.එච් යවයි
de silva Monday, 30 March 2020 11:28 AM
මොකක්ද මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට හැදිලා තිබෙන පිස්සුව ? රට ඉඳල ආවා නම් ඇදිරිනීතිය දමල තිබෙන අවස්ථාවේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව රට වටේ ඇවිදින්න යන්නේ? බේරුවල, අටළුගම, අකුරණ , හලාවත , නාත්තන්ඩිය මේ ගොල්ල කවුරුවත් රටේ නීතියට ගරුකරන බවක් පෙනෙන්නේ නැහැ. මේ ගොල්ලට හරියන්නේ අර අතපය කපන අරාබි නිතිය... සෞදියේ එහෙම මෙවිදිහට නීති නොතකා රට වටේටම කොරෝන බෙදමින් ගියානම් වහාම හිස ගසා දමාවි , එහෙම නැතිනම් කකුල් දෙකම කපල දමාවි .ඇවිදින්න බැරි වෙන්නම...
KamalTuesday, 31 March 2020 04:39 PM
කොරෝනා හැදිලා ඉන්න අය ඔක්කොම මුස්ලිම් අයද?
Nuwan Monday, 30 March 2020 11:35 AM
අනෙත් කොරෝනා රෝගීන්ගේ නම් ටිකත් පලකළාද?