IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාදයකට හානි වූ අලි පැටවෙකුට ප්‍රතිකාර

(රෝවන් පෙරේරා සහ ප්‍රියානි මංගලිකා ) 

නවගත්තේගම වෙළේවැව කුරුළුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටී අලි පැටවකුට ප්‍රතිකාර කිරීම අද(15) දි සවස වයඹ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ බව නවගත්තේගම වනඅඩවි ආරක්ෂක නිළධාරී නවරත්න බංඩාර මහතා පැවසීය.
 
වයස අවුරුදු පහක් පමනවූ උස අඩි පහ මාරක් පමනවූ මෙම අලි පැටවාගේ ඉදිරි වම් පාදයේ ඇතිවි තිබූ අභාදයකට ප්‍රතිකාර කිරීම සිදුවීය.පාදයේ ඇතිවූ  අස්ථිවල අබාදයක් හේතුවෙන් මෙම වන අලි පැටවාට මීට පෙරද ප්‍රතිකිර ලබා දී ඇත.
 
කුරුළුවැව ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ප්‍රමානයේ කැළැ බවට පත්වූ පුද්ගලීක ඉඩමක දින කිහිපයක සිට මෙම අලි පැටවා රැඳී සිටිමින් වගාබිම්වලට හානි කරන බවත් නිවෙස් ඉදිරිපිටට පැමින සිටින බවත් ප්‍රදේශවාසින් පැවසීය.
 
ප්‍රදේශවාසින්ගේ දැනුම්දීමකට අනුව අලි පැටවාට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරිණි. ජන ජීවිතයට තර්ජනයක් වන අකාරයට මෙම අලි පැටවා ගමට පැමිනෙන්නේ නම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බවද වනජීවී නිළධාරින් පැවසීය.

 



අදහස් (2)

පාදයකට හානි වූ අලි පැටවෙකුට ප්‍රතිකාර

Champa Friday, 15 May 2020 01:22 PM

අලි පැටවාට ප්‍රතිකාර කිරීම ගැන වන ජීවී නිලධාරීන්ට ස්තුතියි. හැබැයි මොකක්ද ක්‍රියා මාර්ගයක් ගන්න කතාවක් කියන්නේ? මන්දකට අහුවෙලා ගහකට නැග ගෙන ජීවිතේ බේරා ගත්ත දිවියව ගහේ ඉඳන් පහලට බෙල්ලෙන් ගෙනල්ල මැරුව වගේ වැඩක්ද? ගම්මුන්ගේ වගාවට හානි කරන අලි පැටවාගේ තුවාලයට බෙහෙත් කිරීමත් කරල තියෙන්නේ ගම්මුන්ගේ දැනුම් දීමකට අනුවලු. අලි පැටවා ඉන්නේ අක්කර දෙකක කැලෑවක කියලා වන ජීවී නිලධාරින්ම කියනව. ඒ කැලෑව පුද්ගලික ඉඩමක් කියල අලි පැටවා දන්නේ කොහොමද? අලි පැටවෙක් කවදාවත් තනියම ඉන්නේ නැහැ. මේ අලි පැටවා රංචුවක එකෙක්. කාගෙන් හරි වෙඩි කන්න ඉස්සෙල්ල කරන්න පුළුවන් එකමදේ එක්කෝ මේ අලි පැටවාව රංචුවට ගෙනිහින් දාන එක. නැත්නම් අලි පවුලම රක්ෂිතයකට ගෙනිහින් දාන එක. ගිය ජනාධිපතිවරනෙට පොඩ්ඩකට ඉස්සෙල්ල අමානුෂික විදිහට මරා දාල තිබ්බ කිරි දරුවන් හිටපු ඇතින්නියෝ 7 දෙනා ගැන කිසි පරීක්ෂණයක් අදටත් නැහැ.

:       0       38

Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 01:51 PM

මිනිසුන් හෙළි පෙහෙළි කරමින් සිටින වනේ ... අපටත් අයිති බව දන්නේ නැතිද අනේ ... වනයට පැමිණ ඇති මිනිසා කරන විනේ ... පවසන්නේ කෙලෙස අප අසරණ සතුන් අනේ ...

:       0       64

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 171 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 101 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 132 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 391 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 582 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site