( දිල්රුක්ෂි ග්‍රේරු )
බේකිරි අශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් සඳහා නිවසටම ගොස් පාරිභෝගියින්ට බෙිකිරි නිෂ්පාදන අලෙවි කිරීමට දැඩි කොන්දේසි මත අවසර ලබා දී තිබේ.
අලෙවි කිරීම සඳහා පැමිණෙ ජංගම රථයේ රියදුරු සහයක අනිවාර්යෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර මුහුණු ආවරණ, අත් ආවරණ අනිවාර්යෙන්ම පැළදිය යුතුය.
මිනිසුන් එක්රැස් වන අයුරින් එම කටයුතු සිදු නොකළ යුතු අතර එසේ වන්නේ නම් වහාම අලෙවි කටයුතු නැවැත්විය යුතු යැද ඔවුනට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාන් -බනිස් රැගෙන ගෙදරටම එති
rama Sunday, 22 March 2020 07:34 AM
හොඳ වැඩක්. පාරිබෝගික සහ වෙළෙඳුන් ගේ යහපතට හරි.
Vajira Sunday, 22 March 2020 07:59 AM
මේ විදිහටම සතොස හරහා අත්‍යාවශ්‍ය බඩු හා එළවලු බෙදා හරින ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි.
ramaSunday, 22 March 2020 09:00 AM
ඊට පසුව එම සේවාව දිගටම පවත්වාගෙන යාමෙන් ජනතාවට හොඳ සේවයක් සපයන්න පුලුවන්, බොහොම යට රෙකිය ලබාදිමට පුලුවන්, අතර මෙදියන් ගේ ගස කෙම නවතන්න පුලුවන් , වෙළඳුන්ගේ මපියව නවතන්න පුලුවන්. පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට හොඳ අනාගතයක් ලබා දෙන්න පුළුවන් කරන්න පුළුවන් නම් හොඳ වැඩක්.
MaheeSunday, 22 March 2020 09:03 AM
ඔව්, සතොස වෙළඳ සලක ටින්මාළු හංගලා ඒකෙ සේවකයෝ කරන මගඩියක් ගැන සමාජ ජාලවල පලවෙනවා. ඒ නිසා අපට පුර්ණ විශ්වාසය තැබිය හැක්කේ හමුදාව ගැන පමණයි. බදු බෙදා හැරීමට හමුදාව සහය කරගන්න.
ලැවොයිසියර්Sunday, 22 March 2020 09:13 AM
[එළවලු] වාහනේ ළඟ තෙරපි තෙරපී ලෙඩ බෝ කරන්නද ?
ravi Sunday, 22 March 2020 08:43 AM
හොඳයි .. හැබැයි මේ ආහාර නිපදවන ස්ථානවල කම්කරුවන්ද මේ පරීක්ෂණ වලට භාජනය වියයුතුයි ...