IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

(තරිඳු ජයවර්ධන)

මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මංමාවත්වල යද්දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන චක්‍රලේඛයක් ද පොලිස් මූලස්ථානයෙන් පොලිසිවලට යොමු කර තිබේ.



අදහස් (4)

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

Ajantha Saturday, 11 April 2020 05:27 AM

මුහුණේ කොච්චරක් වහන්න වහන්න ඔනෙද? කලින් නම් කිව්වෙ මුඛ ආවරණ දැන් මුහුණු ආවරණ...මට නම් පේන්නේ වැඩෙ හොදටම අනාගෙන වගේ...

:       1       1

Champa Saturday, 11 April 2020 05:37 AM

මුහුණු ආවරණ ගන්න ඔය තරම් මිනිස්සුන්ට සල්ලි තියෙනවද? දුප්පත් මිනිහට මැෂින් තියෙනවද ගෙදර මහගන්න හෝ එලියට යන යන ගානේ මුහුණු ආවරණයක් පළදින්න. එක්කෝ ආණ්ඩුව මුහුණු ආවරණ මිනිස්සුන්ට නොමිලේ දෙන්න ඕනේ. මම පින්තුරේ දැක්ක ගමක මනුස්සයෙක් පරිසර හිතකාමී මුහුණු ආවරණයක් හදාගෙන ලොකු කොළයකින්, හබරල කොලයක් වගේ දැක්කේ. කෙසෙල් කොළ මුහුණු ආවරණත් නරක නැහැ. තව මම දැක්ක ඔලුවේ අඳින කැප් එකේ පහල පැත්තට ප්ලාස්ටික්, පෙනුනේ නිකම් බර නැති වගේ, ප්ලාස්ටික් කොටසක් එකතු කරලා කටෙන් පහලට වැටෙන්න. හරියට අර පොලිසියේ කුරුදු පොලු හමුදාව මුහුණු ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේ.

:       0       0

kamalSaturday, 11 April 2020 04:55 PM

ලංකාවෙ හැමදාම නොමිලේ...

:       0       0

බද්රානි Saturday, 11 April 2020 09:46 AM

මීට දින කිහිපයකයට කලින් කිව්වේ මුහුණු ආවරණ පැළඳීම පලක් නොවන බවයි. දැන් මෙතන වෙන කතාවක් කියනවා. දොස්තර සංගම් නඩයට ඕනා විදිහටද අපි නටන්න ඕනා? ලංකාවේ මෙතරම් දක්ෂ විනය ගරුක උතුම් විශේෂඥ වෛද්‍යවරු රාශියක් සිටිද්දී මේ දොස්තර මාෆියා නඩයක් තියාගෙන නටන මේ නාඩගම මොකක්ද? පිටගැස්ම හැදෙන්නේ වෛරසයකින් කියල හිතන මේ අයට උදේට කැඳ පොවලා හවසට දුම් ඇල්ලුවා නම් කොරෝනා ලෙඩේ සනීප වෙයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1230 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2854 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 998 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 792 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 986 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site