(ළහිරු හර්ෂණ)
කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පළමු ආසාදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි
jayath Monday, 23 March 2020 11:16 AM
මේ පුණ්‍ය කර්මයට දායක වූ හැමෝටම ජාතියේ ආචාරය...
Mf Monday, 23 March 2020 12:02 PM
පවිත්‍රා කෝ?
de silva berlin Monday, 23 March 2020 01:04 PM
මට පෙනෙන්නේ අපේ රෝහල් කාර්ය මණ්ඩල වල දක්ෂතාවය, උනන්දුව, කැපවීම සහ අපේ රටේ තිබෙන උණුසුම් දේශගුණයත් නිසා මෙම රෝගියා දවස් 15 වැනි කෙටි කලකින් සම්පුර්ණ සුවය ලබලා ගෙදර ගියා. චීන කාන්තාවත් ඉක්මනට සුව වුණා. ඉදිරි සතියෙත් අනිවාර්යයෙන්ම කොරෝනා රෝගීන් 7-8 වත් මේ විදිහට සුවපත් වෙලා ගෙදරයන්න ලැබේවි කියලා අපි අධිෂ්ඨාන කරමු , කොරෝන රෝගියකු සුවපත් කරගන්න දියුණු තාක්ෂනය තිබෙන ජර්මනියේත් මාසෙකට වැඩි කාලයක් ගතවෙනවා. කැප වෙලා වැඩකරන රෝහල් කාර්යමණ්ඩල දිහා රටේ ජනතාව යුද ජයග්රහණයෙන් පසු හමුදා සාමාජිකයන් දිහා බලන ආකාරයට දැන් ටිකෙන් ටික බලන්න පටන් අරන් , මට පෙනෙන්නේ මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක්.., ඉදිරියටත් ඔය වර්ජන , ගර්ජන පසෙකලා රජයේ රෝහල් වලට එන ජනතාවට කාරුණිකව සලකලා ඔවුන් සුවපත් කරන්න හැකි සැම දෙයක්ම කරන්න. එතකොට රටේ ජනතාවගේ හදවත් තුල ඔබලා ජිවිත පරදුවට තබා රෝගීන්ගේ ජිවිත බේරා ගැනීමට සටන් කල විරුවන් ලෙස සටහන් කරගනීවි එවිට ඔවුන් ඔබලාට කල ගුණ සලකන්න පසුබට වෙන එකක් නැහැ , ඔබ සැමට විශාල පිනක් අත්වෙනවා .