IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000 ක් චීනයෙන් එයි  

පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ලෝ ප්‍රකට ‘අලිබාබා’ සමාගමේ ප්‍රධානී ජැක් මා පරිත්‍යාග කළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල මෙරටට ළඟාවීමට නියමිතව යැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීනයේ ‘අලිබාබා’ පදනම සහ ‘ජැක් මා පදනම’ එම පරිත්‍යාගය කර ඇත.


055

 



අදහස් (18)

පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000 ක් චීනයෙන් එයි  

අනුර Friday, 10 April 2020 12:17 PM

හොඳ ආරංචියක්...

:       10       0

Chaminda Friday, 10 April 2020 12:29 PM

කැම්පස් කොල්ලනේ කොටස් කරපල්ලා මේකක්. හදපල්ලා තවතවත් මෙවැනි යන්ත්‍ර. අපේ එවුන්ට බැරි මොනවාද? ජනාධිපතිතුමනි අපේ කොල්ලන්ට සපොර්ට් එකක් දෙන්න.

:       1       3

maalaka Friday, 10 April 2020 12:49 PM

ඇයි බය හිතුණද ලංකාවෙ මෙවා හදනකොට? මෙවා පාවිච්චියට නොගෙන හරවා යවන්න.

:       112       129

BamunuarachchiSaturday, 11 April 2020 04:48 AM

ලංකාවේ හැදුවා ලබු ගෙඩියක්.

:       0       42

kamal Friday, 10 April 2020 12:58 PM

චීනගේ ලෙඩ, චීනගේ බෙහෙත්, චීනගේ රට....

:       1       171

Champa Friday, 10 April 2020 01:05 PM

ඒක හොඳයි.

:       13       0

සමන් Friday, 10 April 2020 01:12 PM

PCR කට්ටල විය නොහැකියි. PCR කට්ටලයක් ඇමරිකානු ඩොලර් 15000කට වැඩියි. මේවා සුලුවෙලාවකින් හදුනාගත හැකි ready-made කට්ටල විය යුතුයි.

:       0       10

ABC Friday, 10 April 2020 01:12 PM

දැන් අපිට කෙලවෙයිද එ කියන්නෙ...?

:       4       2

sanath weerakoon Friday, 10 April 2020 01:37 PM

අපි දැනට PCR පරීක්ෂණ 4000 විතර කරලා තියනවා. 42000ක් නිරෝධායනය කරලා තියෙන නිසා තව පරීක්ෂණ කට්ටල 40000 ක් විතර අවශ්‍ය වෙනවා.

:       16       5

රවිඳු Friday, 10 April 2020 01:43 PM

ආ.. දැනුයි තේරුනේ, මේකත් දේශීය නිෂ්පාදනයක් කියලා.

:       0       1

lanka Friday, 10 April 2020 06:00 PM

කොරෝනා ප්‍රතිපල ලැබෙමින් පවතී .

:       0       2

lee Friday, 10 April 2020 06:01 PM

2 වෙනි ලෝක යුද්දෙදි මිනිස්සු මැරුවාට චිනේ තාම ජපානෙන් වන්දි ගන්නවා හැම අවුරුද්දෙම. ඉතාල විශාල මුදලක්...

:       0       7

kamalSaturday, 11 April 2020 04:17 AM

හරියටම හරි ලී. අපිත් බලන් ඉන්නේ මේකට ලෙඩේ අදින කම්. හැම සත්‍යයක්ම වන්දි ලබා ගත යුතුයි.

:       0       1

jayath Saturday, 11 April 2020 02:31 AM

සමහරුන්ට කොරෝනා හැදීගෙන එනවද කොහෙද විකාර දොඩවනවා. මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ සෙල්ලම් බඩුවක් හදනවා වගේ. ශල්‍ය ඇඳක් හදනවා වගේ මුව වැස්මක් හදනවා වගේ. සමන්ගේ දැක්ම හරි. මොකද මේ එන්නේ pcr යන්ත්‍ර වෙන්න බැහැ. එක්කෝ අර කියලා තියනවා වගේ ක්ෂණික පරීක්ෂණ කට්ටල හරි මේ pcr ටෙස්ට් එකට ගන්න swabs හිඟයක් තිබුනා. බොහෝවිට ඒවා වෙන්න පුළුවන්.

:       4       3

menna Saturday, 11 April 2020 03:03 AM

මෙම කට්ටල වලින් පරික්ෂා කොට ලංකාවේ ආසාදිතයන් ගණන දිනෙන් දින වැඩි වෙයිද දන්නේ නැහැ? මට හිතන්නේ රටින් රටට ජිවත් වෙන මිනිසුන්ට අනුව මෙම රෝගයට ප්‍රතිශක්තිකරණය ඇති නැති මිනිසුනුත් දෙකොටසම ඉන්නවා කියලා. මේ කට්ටල වලින් දෙන උත්තරය කොච්චර නිවැරදිද කියල කියන්නේ කොහොමද? මට හිතෙන්නේ මෙම පරීක්ෂණ කට්ටල වලින් ලැබන දත්ත වලට අනුවම කටයුතු නොකොට දේශීය වෛද්‍ය ක්‍රමද භාවිත කොට මේ දෙකේම දැනුමට අනුව වෙදකම් කරොත් හොඳයි කියලා. නැත්නම් වෙන්නේ මිනිසුන් අතර රෝග, දුර්භීක්‍ෂ බිය වැඩිවී ආර්ථික හා සමාජියම වශයෙන් අස්ථාවර වීමයි. වානිජමය වශයෙන් සංවර්ධනයක් හා බලවතුන් වීමට බලාපොරොතු වෙන රටවල් බෙහෙත් පෙති, එන්නත් මගින් විසදුමක් හෙව්වට ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ට දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ රෝගයට බෙහෙත් තියෙනවා.

:       8       1

banda Saturday, 11 April 2020 11:11 AM

ඔයාල යන්නේ කොහෙද මල්ලේ පොල් වාගේ නේ comment කරන්නේ. මේවා රැපිඩ් ටෙස්ට් කට්ටල හො පීසීආර් යන්ත්‍රයට රෝගියාගේ සෙම පටල ඇතුල් කිරීමට යොදාගන්නා ටෙස්ට් ටියුබ් kit වෙන්න ඇති ... මේවා ප්‍රධානය කරලා තියන්නේ අලිබබා සමාගමේ ධනයෙන්.. මෙයාල තව රටවල් ගොඩකට මේ විදිහට ආධාර කරලා තියනවා... සියලු දේ අසුබ වාදී විදිහට බලන හේතුව තමා මට තේරෙන්නේ නැත්තේ ..

:       0       5

lalithm Saturday, 11 April 2020 02:14 PM

තේ කෝප්පෙත් කිඹුල්ලු හොයන මිනිස්සු ඉන්න රටේ මොකක් දුන්නත් සැකයි. ඉන්දියාවෙන් ගිලන් රථ සේවය ලබාදුන්නු වෙලාවේ දැන් ඇමතිවරු වෙලා ඉන්න සමහරු දමපු හපුටු ෂෝ මතකනේ? පොඩ්ඩක් ඉවසලා අමාරු වෙලාවේ ලැබෙන දෙයින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න. දොස්තරලට සහ පරීක්ෂණාගාර ශිල්පීන්ට ඉඩදෙමු.

:       0       19

Hewaa Sunday, 12 April 2020 03:27 AM

මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 435 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 259 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 594 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1969 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2563 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1660 5

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site