(පද්මා කුමාරී කංකානම්ගේ )
සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට ත්රිකුණාමළය, මීගමුව සහ දික් ඕවිට ධීවර වරායන් භාවිතා කරන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වේ. එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරතවෙති. බහු දින යාත්‍රාවක් දින 14 සිට 21 දක්වා කාලයක් මුදුදේ ගත කරයි.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි
ravi Friday, 03 April 2020 06:51 AM
එතකොට .. කුඩු, අයිස්, මරිජුවානා .. පරීක්ෂණ?