(පද්මා කුමාරී කංකානම්ගේ )
සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට ත්‍රිකුණාමළය, මීගමුව සහ දික් ඕවිට ධීවර වරායන් භාවිතා කරන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වේ. එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරතවෙති. බහු දින යාත්‍රාවක් දින 14 සිට 21 දක්වා කාලයක් මුදුදේ ගත කරයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි
ravi Friday, 03 April 2020 06:51 AM
එතකොට .. කුඩු, අයිස්, මරිජුවානා .. පරීක්ෂණ?