IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

අඩියකට වඩා දිගින් යුත් විශාල ප්‍රමාණයේ මෙම මත්ස්‍යයන් කිම්මන්තුඩාව පාලම ආසන්නයේ සිට දෙපසට ගළා බසිනා බොල්ගොඩ ජලාශයේ තැන තැන මැරී සිටින අයුරු දැක ගත හැකි විය .

මියගිය මත්ස්‍යයන් සියල්න්ගේම ශරීරයේ තැනින් තැන කළු පාට ලප ආකාරයෙන්  දක්නට ලැබෙන බවත් ජලාශයේ සිටින මත්සයින් අතරින් මෙම මත්ස්‍යයන් පමණක් මිය යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවත් මිය ගිය  මත්ස්‍යයන් කිහිප දෙනෙක් සහ ජල සාම්පල් රජයේ රස   පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.කේ  රුවන් මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (9)

‘‘මන්නයා‘‘ නැමති මත්ස්‍යයා හිටිහැටියේ මියයයි

jayath Tuesday, 07 April 2020 09:43 AM

බලන්න පොඩියක් මොකද ඔය බොල්ගොඩ ගඟේ අලුත් කට්ටියක් පහුගියද සැරිසැරුවා නේද?

:       2       113

Nuwan Tuesday, 07 April 2020 09:46 AM

පිටරටින් මත්ස්‍ය ආනයන කරුවන් ලංකාවට හදුන්වා දීපු මේ මාළුවා අන්තිමට අපේ වැව් වල ගංගාවල නතර උනේ. මේ ආක්‍රමණශීලී මාළුවා අපේ අවේනික මාළුන්ගේ ගහනය විනාශ කරලා දාලා. හිතුමතේට වෙනත් රටවල predatory මාළු ලංකාවට ආනයනය කරනවා. කිසිම පාලනයක් නැහැ.අන්තිමට රටේ ආවේණික මසුන් පින්තුර වලින් බලන්න වෙන්නේ.

:       0       107

kamalTuesday, 07 April 2020 10:07 AM

ගංගාවල ෆිෂ් තෙරපි වලින් වෙන්නේ ඕක තමයි. එක ගං වතුරකින්න් දහස් ගණන් පිරට මාළු අපේ ගංගාවලට එකතුවෙනවා. අවසානේ ආවේනික මාළු විනාස වෙනවා.

:       0       10

ranaTuesday, 07 April 2020 10:29 AM

ඕක ඒ තරම් දරුණුවට ගන්න එපා. මේ යන ආකරයට ගියොත් අපේ සිංහල ජාතියටත් වෙන්නේ ඕකම තමානේ ?

:       4       50

SLTuesday, 07 April 2020 10:39 AM

පුලුවන්නම් පුලත් සෙට් වෙමු... මුන් ටික අල්ලලා එක තැනකට ගාල් කරන්න සහ පරණ මාළු අලුතෙන් නැති තැන වලට ගිහින් දාන්න. හැම අතු ගන්ගාවකම ඔය තත්වේ. ඉස්සර හිටපු සාරි ගප්පි, පෙතියෝ දැන් හොයාගන්නවත් නැහැ,

:       0       1

kamal Tuesday, 07 April 2020 09:59 AM

දිලීර ආසාදනයක් වගෙයි.

:       0       8

malal Tuesday, 07 April 2020 10:39 AM

ලඟදී අපට පෙනුන කරුණක්නම් - කැලෑ ගිනි ගැනීම් සහ ස්වභාවධර්මයට හානි කීරීම - මෙය brazeel සහ australia වල සිදුවුණා - කගේ හරි වැඩක්...

:       0       1

Amal Tuesday, 07 April 2020 10:52 AM

ගගෙ ඉතිරි වෙලා හිටියෙ මෙ මාලු වර්ගය විතරක් වෙන්න පුලුවන්.

:       0       1

Kumar Wednesday, 08 April 2020 06:40 PM

මෙසේ මත්සයන් මැරෙන්නේ ජලයේ මුසුවී ඇති ඔක්සිජන් වායුව හිඟ වීමෙන් විය හැක. මත්සයන් මුලින්ම ජලයේ මතුපිට වාතය ගැවෙන මටමට පැමිණ මුකයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පටගන්නවා. ඉන්පසුව මරණයට පත්වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 73 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 87 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 303 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 261 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 75 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 976 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site