අජිත්ලාල් ශාන්තඋදය
කොරෝන වයිරසය ශරීර ගතවූවන් නිරෝධායනය කිරිමට වාට්ටුවක් වෙන් කිරිමත් සමග රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සහ වෙනත් රාජකාරීවල නිරත රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් නතරවීමට ස්ථාන තුනක් රත්නපුර නගරය ආශ්‍රිතව ස්ථාපිත කිරිමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා රෝග මර්ධන කමිටුව පියවර ගනී.
මෙතෙක් කල් රත්නපුර ශීක්ෂණ රෝහල අවට සහ ආසන්න ප්‍රදේශ වල පෞද්ගලික නිවාස ඇතුලූ වෙනත් තැන්වල නැවතී සිටි එම කාර්ය මණ්ඩල සේවා අවසන් කර නැවත එම නැවතී සිටි ස්ථානවලට පැමිණීම සම්බන්ධයෙන් ඒවායේ අයිතිකරුවන් සහ අවට වැසියන් දක්වන නොකැමැත්ත මත මෙම පියවර ගනු ලැබීය.
ඒ අනුව රත්නපුර නව නගරයේ සමූදී උත්සව ශාලාවේ නේවාසිකාරගත්, නගරය ආසන්නයේ කාමර පනහකින් යුතු සංචාරක හෝටලයක් සහ රජයට අයත් පුහුණු මධ්‍යස්ථානයක නේවාසිකාගාරයකුත් මෙසේ ලබාදීමට තීරණය විය.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රත්නපුර රෝහලේ වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට තාවකාලික නවාතැන් ස්ථාන
RanjithT Thursday, 26 March 2020 09:50 AM
කොරෝනා ගාපු ඇදන් සෙට් ටිකක් ගෙන්වල බායී...