ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය පැතීරිම වැළැක්වීම වෙනුවෙන් හුදකලා කර ඇති ප‍්‍රදේශ වල කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂික මාණ්ඩලික ප‍්‍රධානි මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා ප‍්‍රදානය කළ බව යුද හමුදාව පවසයි.
එමෙන්ම රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ යුද හමුදාව ඉටුකරන ලබන විශිෂ්ට කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනමමින් අමාත්‍යවරයා මෙම උපකරණ ප‍්‍රදානය කර ඇති අතර යුද හමුදාව විසින් ඉදිරියේදී සිදු කිරිමට නියමිත සමාජ සත්කාරයන් වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බවට අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළ බවද යුද හමුදාව පවසයි.
පරිත්‍යාග කරන ඩ්‍රෝන කැමරා උපකරණ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සහ අනාගතයේදී ගුවන් නිරීක්ෂණ ඒකකයක් ලෙස භාවිතා කිරීමට ද යුද හමුදාපතිවරයා අපේක්ෂා කරයි.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක්
Indhika Thursday, 16 April 2020 08:54 AM
යකෝ ඔහොම විහිලු කරන්න එපා මේ වෙලාවේ. දීල තියෙන්නේ සෙල්ලම් බඩුවක් නේද? මිලිටරි ලෙවෙල් ඩ්‍රෝන ඉතින් කොහෙන් ගන්නද නේද?
sabee Thursday, 16 April 2020 10:40 AM
මෝඩ චුන් දන්නා එපා... ඔය වගේ පොඩි දේවල් එකේ නැද්ද? කාලය නාස්ති කරන්න එපා.
ලුම්බිණි Thursday, 16 April 2020 10:58 AM
ලොක්ඩවුන් නැති ගම්මාන වලට පස්සේ කාලේ ඕව ආවම වීරවංශට හිතේවි මොකද්ද මේ කර ගත්තේ කියල...