IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව නවත්වනවා‘‘

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව හෝ නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

කොරෝනා වසංගතයේ තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව කීය

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ඔවුන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකළ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කළේය.

"ලෝක් සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ මූලික වගකීමවත් ඉටු කරලා නෑ. ඒ නිසා ඔවුන් වගවෙන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත්"යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ චෝදනා කළේය.

ද ගාඩියන් 

055

 



අදහස් (6)

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව නවත්වනවා‘‘

රාවණා Wednesday, 15 April 2020 02:57 AM

ට්‍රම්ප් මැතිඳුනි, ඔබ අසාර්ථක රාජ්‍ය නායකයෙක් බැව් ඔප්පු කර අවසන්, කරුණාකර ගෙදර යන්න...

:       0       0

kobeiya Wednesday, 15 April 2020 02:58 AM

මෙතුමා ඊලග මැතිවරණයෙන් ගෙදර යන කෙනෙක් වගේ... තමන්ගේ වැරැද්දට අනුන්ට දොස් කියන කෙනෙක්...

:       0       0

Pradeep Wednesday, 15 April 2020 03:18 AM

තමන්ගේ නොහැකියාව ලෝකෙටම හඬගා කියන පාලකයෙක්..

:       0       0

Jay Wednesday, 15 April 2020 03:23 AM

එයා කැමති නැහැ... තමුන් අසමත් කියලා පිළිගන්න. ඒ වෙනුවට ලෝකෙන් පළිගන්න හදනවා. උද්දච්චකම මහමුදලිකමටත් වඩා ලොකුයි...

:       0       0

රවින් Wednesday, 15 April 2020 04:53 AM

මරුවිකලෙන් කෑ මොරදෙනවා. මුළු ලෝකෙම කාලකන්නි කරලා ඔං දැන් හඳත් හාරන්න යනවාලු.

:       0       0

ධම්ම Wednesday, 15 April 2020 06:00 AM

කොරෝනා වයිරසයේ නිෂ්පාදක එය විනාශ කරනවාට අකමැති බවද මේ නොකියා කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 15 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 39 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 249 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 113 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 333 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 536 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site