(දිල්රුක්ෂි ග්‍රේරු)
ඉකුත් පෙබරවාරි මාසයේ සිට මාසය සඳහා අප්‍රේල් 20 වැනි දිනට පෙර ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත, එකතු කළ අගය මත බදු ගෙවීම (වැට්) සඳහා අප්‍රේල් 30 වැනිදා තෙක් කල් දී ඇතැයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඉහත සඳහන් කාල සීමා සඳහා අප්‍රේල් 30 හෝ එදිනට පෙර කරනු ලබන ගෙවීම් සියල්ල නියමිත දිනට ගෙවූ බවට සලකනු ලබන අතර කාල සීමා ප්‍රමාද ගෙවීම් මත පනවන දණ්ඩනය ඉවත් කරන බවද දේශිය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දුන් උපදෙස් අනුව බදු ගෙවන්නන් සඳහා මෙම කරුණු දැනුම් දීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට අමතරව සියලුම එකතුකළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වු පිරිසට රටේ පවතින තත්ත්වය සළකා බලා කරුණු කිහිපයක් පිළිබදව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.
එම සියලු කරුණු පහත නිවේදනයේ දැක්වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වැට් ගෙවන්නන්ට සහනයක්