IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


වැඩි මිලට සහල් විකුණන වෙළදුන්ට නඩු

මහින්ද නිශ්ශංක

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.

වැටලීම් වලින් අල්ලා ගන්නා වෙළදුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.



අදහස් (6)

වැඩි මිලට සහල් විකුණන වෙළදුන්ට නඩු

DASTHA Saturday, 11 April 2020 07:59 AM

හෙට සිට දන්නා හඳුනන අයට පමණක් සහල් විකිණෙන බව කරුණාවෙන් සලකන්න. කඩේ තිබෙන සහල් තමන්ගේ පරිභෝජනය සඳහා පමණයි.

:       0       1

mihira Saturday, 11 April 2020 08:42 AM

කොයි කාලේ ඉදලද ඔය කතාව කියන්නේ ? නඩු දාපු කෙනෙක් හිටියොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ.

:       0       0

Mahesh Saturday, 11 April 2020 09:08 AM

රජයට මාර මොලයක් තියෙන්නේ... මිනිස්සු කන්න නැතිව මරන්න හදන්නේ. පරිප්පු, සැමන් ගණන් අඩුකළා... අන්තිමට වුණේ සතොසෙත් හංගපු එක. අපිට සල්ලි වලටවත් හාල් ගන්න තැන් නැහැ. රජයක් තියේ නම් සල්ලි වලට බෙදන්න වැඩ පිළිවෙළක් හදන්න.

:       0       0

Buddika Saturday, 11 April 2020 10:39 AM

හාල් විතරක් නෙවේ. සියලුම දේ විකුණන්නේ ගිනි ගණන් වලට. පරිප්පු කිලෝව රුපියල් 200 යි. හාල්මැස්සෝ 500g 400 යි. විශ්‍රාමිකයන්ගේ වැටුප ගන්න ප්‍රවාහන පහසුකම් දෙනවා කිව්වා. ඒත් ග්‍රාමසේවකවත් දන්නේ නෑ ප්‍රවාහන පහසුකම් ගැන.

:       0       5

Raveendra Saturday, 11 April 2020 11:24 AM

අනේ අයි මේ අහිංසක මිනිසුන්ගේ බදුමුදල් මෙන්ම වටිනා කාලය කාදමන්නේ මෙවන් " කාලකන්නි මුදලාලි හොරුන් " නිසා. ජිවිත කාලෙට වෙලදාම් කිරීමට නොහැකි වෙන ලෙස බලපත්‍ර අවලංගු කරන්න. උහුලන්නට බැරි ඇති විශාල දඩ මුදල් අයකරන්න. රජයේ බෝඩිමට බරපතල වැඩ ඇතිව ඇතුලට දාන්න. මේවාට නඩු පවරමින් කාලය නාස්ති කරමින් කළු සරොන් කාරයන්ගේ කෙස් පැලෙන ගොන් තර්ක වලට ඇහුම්කන් දෙමින් ක්‍රියා කිරීමෙන් කිසිදු පලක් නැත. මේවාට දැඩි දඩුවම් දියයුත්තේ ඉතාමත් කෙටි කාලයකදීය.

:       0       3

Sarath gamini Sunday, 12 April 2020 03:06 AM

ඇත්ත. කලුකඩ මුදලාලිලා මේ වෙලාවේ බොරදියේ මාලු බානවා. බඩු හංගලා. එතකොට සාමාන්‍ය මිනිස්සු කන්නේ කොහොමද ? රජය මේවට මැදිහත්ව කටයුතු කළ යුතුයි. නැවත මේ වැනි ව්‍යසනයන්ට මුහුණ දුන්නොත් ඒ සදහා සැලසුම් සැදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1277 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1050 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 837 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1035 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 148 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 187 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site