ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ රම්‍යා බිංදුහේවා
පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිකයකු වාර්තාවීමත් සමඟ ඔහු මාළු වෙළඳාමක් පවත්වාගෙන ගිය පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ වෙළඳසැල ඇතුළු ස්ථාන එකොළහක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට (20) රාත්‍රියේම පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දනුක පද්මරාජ මහතා පැවසීය .
මෙසේ කොරෝනා රෝගියකු ලෙස වාර්තා වූයේ පිළියන්දල නිවුන්ගම ග්‍රාමෝදය මාවතේ පදිංචි (52) පුද්ගලයෙකු බව කියයි.
මොහු ඇඳිරි නීතිය පැනවීමත් සමග පොල්ගස්ඕවිට වෑතර කහතුඩුව සියබලාගොඩ පාලාගම දියකඩ ඇතුළු ප්‍රදේශ රැසක ඇඳිරි නීති බලපත්‍රයක් මගින් ජංගම කුඩා ලොරි රථයකින් මාළු වෙළදාම් කර ඇති බව වාර්තාවේ.
මේ පිළිබඳව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී මෙම පුද්ගලයා මාළු වෙළදාම් කළ ස්ථාන සොයා පරීක්ෂාවට ලක් කරන ලදී ..
එ ඒ අනුව එදින රාත්‍රියේ දී ම ස්ථාන 10 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා ගත් අතර අදාළ රෝගියාගේ වෙළඳසැල් ඇතුළු ස්ථාන 11 නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගත් බව වෛ ම මෙම පුද්ගලයා තවත් විශාල පිරිසක්
එසේම මෙම පුද්ගලයා තවත් විශාල පිරිසකට මාළු වෙළදාම් කර ඇති අතර එසේ මාළු ලබාගත් අයෙකු වෙතොත් වහාම කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෑතර ස්ථාන 11ක් නිරෝධායන මධ්‍යස්ථාන කරයි
Nihal Tuesday, 21 April 2020 06:07 AM
මේ පුද්ගලයට කාගෙන්ද බෝවුනේ?
Akila Tuesday, 21 April 2020 07:21 AM
මම මේකේ මුල ඉඳලම කිව්වා නිරෝධායන මධ්‍යස්ථාන වල තියාගන්න අයව සියලු දෙනාටම වයිරසය අසාදනය වී ඇත්දැයි සොයා බලන්නේ නැතිව නිකන් සුමාන දෙකක් තියාගෙන රෝග ලක්ෂණ නැහැ කියලා ගෙදර යවන්න එපා කියලා, මීට සුමානෙකට විතර කලින් තමයි රජය හැමොවම ටෙස්ට් කරන්න පටන් ගත්තේ, එතකොට තමයි වයිරස අසාදිතයන් බුරුතු පිටින් හම්බුනේ , කලින් ගෙදර යවපු අයට කීදෙනෙකුට වයිරසය ආසාදනය වෙලා තිබ්බද දන්නේ නැහැ දැන්
M.c.d rodrigo Tuesday, 21 April 2020 09:25 AM
රෝගියාගේ ගම් ප්‍රදේශයේ වනුයේ බෝකුන්දර ප්‍රදේශයයි.