(බිඟුන් මේනක ගමගේ)
සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දුර්මත හා ව්‍යාජ පුවත් පැතිරීම පදනම් කරගෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මෙම නිවේදනය කර ඇති අතර උපදෙස් නොතකා ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Chathuri Friday, 13 March 2020 12:50 PM
මේක රජ්ජුරුවන්ටයි බෙලෙක් කටටයි කියන්න. මතකද පාස්කු ප්‍රහාරය ? දෙන්නා එකතු වෙලා හැම හන්දියේම පිපිරෙව්වේ කටින්. දරුවන්ගේ පාසල් වැස්සෙව්වා බලය ගන්න ඕන නිසා. දැන් මේ අයට ඊට වැඩිය ලොකු ගින්දරක් දෙවියෝ දුන්නේ. තුනෙන් දෙකක් තියෙන එකත් නැති වෙන පාටයි. අනුන්ට දුන්න ගින්දර...මහින්දගේ නැකත් හදන කෙනාට රත්තරන් තෑගි දෙන්න වටිනවා. මරු සිටින දිශාවෙන් වැඩ පටන් ගන්න හදලා දෙන්නේ ගෝඨා දිවුරුම් දුන්නේ කොතක් නැති දාගැබක් ඉදිරියේ ප්‍රතිඵල කොහොමද ?
Samitha Senaka Aluthgamage. Friday, 13 March 2020 01:10 PM
අනතුරු ඇගවීම මිසක් රට නොමග යවන ඕපාදූපකාරයින්ට කිසිම දඩුවමක් නෑ. මේ නියාමන කොමිසමෙන් ඇති ඵලය කුමක්ද?