IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කරගන්න ඇමෙරිකාවෙන් ඩොලර් ට්‍රිලියනයක් පැකේජයක්

ගෝලීය වසංගතයක්  බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත.

මේ සඳහා ඇරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා ගිවිසුමකට  එළඹීම සඳහා අද  විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

මෙම විශේෂ ආර්ථික සහන පැකේජය ඔස්සේ සෘජුවම ප්‍රතිලාභ සැලසෙන අතර කුඩා  යාපාර සහ ඒවායේ සේවකයන්ට ද සහන සැලසේ.
ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම, සෞඛ්‍ය සේවයේ සිටින වෘත්තිකයන්, නිලධාරීන් , සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහන දීම සහ කොරෝනා රෝගීන් සහාය වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

රොයිටර්ස්

055



අදහස් (8)

වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කරගන්න ඇමෙරිකාවෙන් ඩොලර් ට්‍රිලියනයක් පැකේජයක්

අනුර Friday, 20 March 2020 09:41 AM

පේනව නේද? වෙන රටවල් ඡාතික ප්‍රශ්නයකදී පක්ෂ පාට ඡාති ⁣භේද පසෙක ලා එකට එකතු වී සමට සාහය දේ. යුරෝපයේ ද මේ හා සමානව වැඩ කටයුත් කරයි. ඒ නිසාතමයි මේ රටවල් මේ හා සමන විශාල දියුනුවක් ලබා තිබෙන්නේ.

:       0       0

අනුර Friday, 20 March 2020 09:47 AM

ඩොලර් ට්‍රිලියනයක් යනු අති විශාල මුදල් සබ්බාරයක්. එනම් ඩොලර් මිලි⁣යන 1000 ක්. ඩොලර් මිලියන එකක් = ලංකාවේ රැපියල් 187 050 000.00 කි.

:       0       1

beau Friday, 20 March 2020 09:48 AM

මේක අපිටවත් ලෝකයේ අනිත් යටත් දුන් දෙයක් නොවේ. තමන්ගේ රටටම කල දෙයක්. කරුණාකර පෝලිමේ ඉන්න එපා ෂොපින් බෑග් අරගෙන.

:       0       0

priya Friday, 20 March 2020 10:16 AM

අපේ රටේ නම් මෙහෙම කරන්න සල්ලි නෑනේ... ඔක්කොම හොරකම් කරලනේ.

:       0       0

සමන් Friday, 20 March 2020 10:29 AM

ලංකාවට හම්බෙන කොරෝනා ආධාරවලට මොකද වෙන්නේ කියලා දෙවියො තමයි දන්නේ..

:       0       0

කුමාරි Friday, 20 March 2020 10:42 AM

ඇමරිකාවෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආර්ථිකය ගොඩගන්න කල්පනා කරද්දි ලංකාවෙ බංකොලොත් දේශපාලන පක්ෂ උත්සාහ කරන්නෙ වෛරසයේ පිහිටෙන් තමන් ගොඩ එන්නයි.

:       0       0

රවින් Saturday, 21 March 2020 06:30 AM

වරදවා වටහා ගන්න එපා. මේ ඩොලර් ට්‍රිලියනය දෙන්නේ ලෝක ආර්ථිකයට නොවේ. ඒ රටේ ආර්ථිකය නංවන්න.

:       0       0

රවින් Saturday, 21 March 2020 06:30 AM

වරදවා වටහා ගන්න එපා. මේ ඩොලර් ට්‍රිලියනය දෙන්නේ ලෝක ආර්ථිකයට නොවේ. ඒ රටේ ආර්ථිකය නංවන්න. පහුගිය දවස්වල තිබුනා නේද ලෝක ජනගහනයෙන් මිලියන එකක් පමණ වයිරසයට ගොදුරුවී මියයා හැකි බවත්, ලෝක ආර්ථිකය සම්පුර්ණයෙන්ම බිඳවැටිය හැකිබවත්. ළමයින් මිලියන 300 කගේ පමණ අධ්‍යාපනය බිඳ වැටිය හැකිබවත්. යුද්ධ උපකරණ වලින් වැඩි දුරටත් තම ආර්ථිකය ගොඩ නැංවිය නොහැකි බව ඇමරිකාව හොඳ හැටි වටහාගෙන අවසන්. ඉතින් ................... ? ඖෂධ ........ ? අන්තර්ජාලය තුලින් දැකගත හැකි දෙයක් තමා ලෝකයේ සිනි නිෂ්පාදන සමාගම් හා ඖෂධ නිෂ්පාදන සමාගම් අතර සබැඳියාව. සිනි සහ ලෙඩ රෝග අතර සබැඳියාව පිලිබඳ වැටහිමක් වැඩි දෙනාට ඇතැයි අනුමාන කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

කර්මාන්ත ඉඩම් ඉක්මනින් නිදහස් කරන්න
2025 මාර්තු මස 14 153 0

කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි
2025 මාර්තු මස 14 194 0

මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.



වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 486 1

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
2025 මාර්තු මස 14 558 6

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා


තේ කම්හල් 124 ක් වැහිලා
2025 මාර්තු මස 14 250 2

මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 235 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 535 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 253 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site