( රංජිත් රාජපක්ෂ )
විශ්‍රාම වැටුප් ලාභින්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණිමට නොමිලේ ලංගම බස් රථ ප්‍රවාහනයට එක්කර තිබේ.
රාජ්‍යය සහ පෞද්ගලික බැංකු විසින් (02) දින විශ්‍රාම වැටුප් ගෙවිම් සිදු කල අතර , වසමේ ග්‍රාමසේවා නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ විශ්‍රාමික ප්‍රතිලාභින් බැංකු වෙත රැගෙන විත් විශ්‍රාම වැටුප ලබා ගැනිමෙන් අනතුරුව එම පිරිස යලිත් එම වසමටම රැගෙන යාමට කටයුතු කර ඇත.
විශ්‍රාම වැටුප් ලබා ගත් ඇතැම් විශ්‍රාම ලාභින්ට ඖෂධ සැල් වලින් ඖෂධ ලබා ගැනිමට අවශ්‍යය නම් එ සදහාද අවස්තාව ලබා දි ඇත.
හැටන් ප්‍රදේශයේ රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත විශ්‍රාම වැටුප් ලබා ගැනිමට පැමිණි පිරිස අප කැමරාවේ සටහන් විය.
සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බැංකු සේවකයින් විසින් විශ්‍රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කරන ලදි.
විශ්‍රාම වැටුප් ගෙවිම (02) , (03) දෙදින් තුල සිදු කරන බවයි රාජ්‍යය සහ පෞද්ගලික බැංකු කලමණාකාරුවන් කියා සිටියේය .
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස
නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විශ්‍රාම වැටුප් ලාභින්ට ගනුදෙනු සඳහා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම්